Paypal සල්ලි ලංකාවට ගන්න උපදෙස් ඔිනෙ බන්
මචං මම Signal Service Use කරල Binary Trading කරල Skrill එකට තමා සල්ලි ගන්නෙ...Paypal හරහා Comercial Bank එකට සල්ලි ගන්න පුළුවන්ද බන්?මම Phillipins විදිහට Paypal එකක් හදාගත්ත... Skrill එකේ Withdrawal එකට වඩා Paypal Fast කියනව බන් ගොඩක් උන්.මේකට Limits එහෙම තියනවද?Comercial Bank එකේ Limit එහෙම කොහොමද? Thanks