Paypal සල්ලි withdraw කරන්න

geethmt

Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    Paypal සල්ලි withdraw කරන්න

    Commercial Debit කාඩ් එකෙන් verify කරපු පිලිපීන paypal එකවුන්ට් එකකින් සල්ලි withdraw කරන්න පුලුවන්ද ? ඒ කොහොමද කරන්නේ ? Commercial Debit card එකටම withdraw කරන්න පුලුවන්ද ? එහෙම නැත්නම් වෙන ක්‍රමයකින්ද කරන්නේ ? මේ කාලේ paypal වලින් සල්ලි withdraw කරන්න තියෙන ක්‍රම මොනවද ? දන්න අය දෙන්නකෝ පොඩි හෙල්ප් එකක් !!! :confused::confused::confused:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් බන් පේපැල් කාරයෝ කාර්ඩ් එකක් ලින්ක් වෙද්දී ලින්ක් කරන්නේ මොන රටේ එකක්ද කියලා අලන්නවා. එක හින්දා හදලා එක පාර විත්ද්‍රව් කරන්න බෑ.
     
    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    මෙලොරහක් නෑ

    මොන මගුලක්ද ? දැන් ඉස්සරවගේ උදවුවක් ඉල්ලලා ෆෝරම් එකක් දැම්මට මොකෙක්වත් රිප්ලයි කරන්නෑනේ. මෙලොරහක් නෑ
     
    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    දැන් බන් පේපැල් කාරයෝ කාර්ඩ් එකක් ලින්ක් වෙද්දී ලින්ක් කරන්නේ මොන රටේ එකක්ද කියලා අලන්නවා. එක හින්දා හදලා එක පාර විත්ද්‍රව් කරන්න බෑ.
    ඉතින් කොහොමද මචන් දැන් ලංකාවේ එවුන් withdraw කරන්නේ. ebay එකේ සෙල් කරන අයත් ගොඩක් ඉන්නවනේ. කොහොදම උන් කරන්නේ ? දන්නවනම් කියහන්කෝ ??? මට දැන් ebay එකෙන් බඩුවක් ගන්නවත් විදියක් නෑ. එපාර බඩුගන්න වෙනම තව ජෙනුයින් එකවුන්ට් එකක් හදල මේකත් හදල. නිකන්වත් IP address මාට්ටු වුනොත් දෙකම ඉවරයි. හයියෝ මොකද කරන්නේ මේකට..???
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉතින් කොහොමද මචන් දැන් ලංකාවේ එවුන් withdraw කරන්නේ. ebay එකේ සෙල් කරන අයත් ගොඩක් ඉන්නවනේ. කොහොදම උන් කරන්නේ ? දන්නවනම් කියහන්කෝ ??? මට දැන් ebay එකෙන් බඩුවක් ගන්නවත් විදියක් නෑ. එපාර බඩුගන්න වෙනම තව ජෙනුයින් එකවුන්ට් එකක් හදල මේකත් හදල. නිකන්වත් IP address මාට්ටු වුනොත් දෙකම ඉවරයි. හයියෝ මොකද කරන්නේ මේකට..???

    IP එක කොහොමත් අහු වෙනවා බන් දැන් පේපැල් එකෙන් IP අල්ලනවා. මගෙත් කිපෙක ඔය වෙරිෆිකේෂන් එක ආව ඒ උනාට පිලිපින් ෆෝන් නම්බර් එකක් තියෙන හින්ද එකෙන් බයිපාස් කරලා යන්න පුළුවන්.

    උබ එක සැරේ කාර්ඩ් එක ලින්ක් කර ගමන් බන් අලුත් අකවුන්ට් එක්ක නම් කොහොමත් විත්ද්‍රව් කරන්න දෙන්නේ නෑ. ඕක ටික දවසක් යනකම් ඉබේ එකෙන් එහෙම බඩු එහෙම ගනින් එතකොට ටික දවසක් යද්දී කාර්ඩ් එකට විත්ද්‍රව් කරන්න පුළුවන් වෙනවා නිකම්ම.

    මොනවා උනත් ඔය විසා කාර්ඩ් ඉශු කරද්දී ඕක මුලින්ම තියෙන නම්බර් වලින් හොයන්න පුළුවන් මොන රටේ මොන බැංකුවේ විසා කාර්ඩ් එකක් ද කියල බන්.

    පේපැල් එකෙන් එක දන්නවා බන්.:yes:
     
    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    Thanks Bro !

    තැන්ක්ස් මචන් රිප් කරාට. මට කියහන්කෝ ඒ Withdraw කරේ commercial ban visa debit කාඩ් එකටද ? නැත්නම් payoneer වගේ කාඩ් එකක් ලින්ක් කරලා එක හරහාද ? අනික තමයි උඹ කියපු ඒ වෙරිෆිකේෂන් එක මොකක්ද ? එක වෙරිෆයි කරන්න පිලිපීන ෆෝන් නම්බර් එකක් ඕනෙමද ? එහෙම එකක් නැත්නම් කොහොමද අපි වෙරිෆයි කරගන්නේ ? Thank you very much bro !!!
     
    Blink_sl

    Junior member
  • Aug 14, 2017
    96
    21
    18
    Moratuwa
    මචන් මගේ තියෙන්නේ paypal එක Sri lanka දාලා හදපු එකක් මට බැරිද ebay sell කරන්න Pls help?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ගොඩක් එවුනද් දන්නවා..එත් උදව් කරන්න කැමති නැහැ... මම ත්‍රෙඩ් එකක්ම දැම්මා..එකෙක් නෑ රිප්ලයි කරන්න
     
    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    Paypal වලින් bitcoin වගේ coin එකක් අරන් cex.io එකට bitcoin ටික send කරගෙන කෙලින්ම bank එකට withdraw කරගන්න..
     
    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    Commercial card ektath withdraw krnna puluwn kyla ahala thiyenwa mchn.. mama nm krnne HNB Visa card ekta withdraw krna eka.. paypal ekta HNB card eka add krla withdraw kranna puluwn mchn.. paypal account eka sri lankan wenna ba
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    ගොඩක් එවුනද් දන්නවා..එත් උදව් කරන්න කැමති නැහැ... මම ත්‍රෙඩ් එකක්ම දැම්මා..එකෙක් නෑ රිප්ලයි කරන්න
    2.gif