Paypal සල්ලි withdraw කරන්න
Commercial Debit කාඩ් එකෙන් verify කරපු පිලිපීන paypal එකවුන්ට් එකකින් සල්ලි withdraw කරන්න පුලුවන්ද ? ඒ කොහොමද කරන්නේ ? Commercial Debit card එකටම withdraw කරන්න පුලුවන්ද ? එහෙම නැත්නම් වෙන ක්රමයකින්ද කරන්නේ ? මේ කාලේ paypal වලින් සල්ලි withdraw කරන්න තියෙන ක්රම මොනවද ? දන්න අය දෙන්නකෝ පොඩි හෙල්ප් එකක් !!!