PayPal සල්ලි withdraw කරමු

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මෙතන ඉන්න අයගෙන් ගොඩක් අයගේ PayPal සල්ලි ලිමිට් වෙලා ඇති. ලිමිට් උන සල්ලි ගත්ත අය ඉන්නවද මාස 6ක් යන්න කලින්. අපිටම සල්ලි ගන්න විදිහක් තියෙනවද? මේ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. ලොකු උදව්වක් :(