Paypal සල්ලි

piyals

Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    මචන්ලා, මම Malaysian Paypal එකෙන් commercial bank එකට $200 විතර withdraw කළා වීසා කාර්ඩ් එකෙන්. දැන් දවස් 10ක් වෙනවා තාම සල්ලි ඇවිත් නැහැ. උම්බලගේත් මෙච්චර කල් ගිහිල්ල තියෙනවද? බැංකුවෙන් කියන්නේ උන්ට ඇවිත් නැහැලු. මොකද බන් මේකට කරන්නේ?.
     
    Last edited:

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,334
    41,201
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචන්ලා, මම Malaysian Paypal එකෙන් commercial bank එකට $200 විතර withdraw කළා වීසා කාර්ඩ් එකෙන්. දැන් දවස් 10ක් වෙනවා තාම සල්ලි ඇවිත් නැහැ. උම්බලගේත් මෙච්චර කල් ගිහිල්ල තියෙනවද? බැංකුවෙන් කියන්නේ උන්ට ඇවිත් නැහැලු. මොකද බන් මේකට කරන්නේ?.
    Commercial visa card ekatada?
    Mage HNB account ekatanam instant enmawa,
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,899
    67,158
    113
    Dan uba oka illala adankota verify karanna kiyay etakota uba ivarai:P
     
    meews

    Member
    Mar 4, 2019
    27
    2
    0
    ඔච්චර දවස් ගිහිං නං නෑ. මගේ නං උපරිම දවස් 4 න් ඇවිත් තියෙනවා. අද නිවාඩු නිසා හෙට බලපන් කෝල් කරලා උදේ 11 න් පස්සේ බැංකුවට.
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    com bank parakku wenawa sometimes. HNB instant enawa.
    PP balance eka adu wela neda. ehenm bank ekata ei. awe nathnm return wei PP ekata
     
    BOLT007

    Active member
  • Dec 28, 2018
    301
    57
    28
    mchn comercial bank eke card system eke awlk thiyenwa kiyala notice ekak man pereda dakka.. mn online payment ekak karaddi udin notice ekak vatila thiwna com bank card transactions may delayed due to technical issue kiyala.. samaharavita eka nisa wenna ati.
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    com bank parakku wenawa sometimes. HNB instant enawa.
    PP balance eka adu wela neda. ehenm bank ekata ei. awe nathnm return wei PP ekata

    Paypal eke adu wela ban. Mage thiyenne RFC account ekak. USD walinma thama enne. Umbe HNB LKR da thiyenne?
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    mchn comercial bank eke card system eke awlk thiyenwa kiyala notice ekak man pereda dakka.. mn online payment ekak karaddi udin notice ekak vatila thiwna com bank card transactions may delayed due to technical issue kiyala.. samaharavita eka nisa wenna ati.

    Mara seen ekane. Anyway thanks
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    මචන්ලා, මම Malaysian Paypal එකෙන් commercial bank එකට $200 විතර withdraw කළා වීසා කාර්ඩ් එකෙන්. දැන් දවස් 10ක් වෙනවා තාම සල්ලි ඇවිත් නැහැ. උම්බලගේත් මෙච්චර කල් ගිහිල්ල තියෙනවද? බැංකුවෙන් කියන්නේ උන්ට ඇවිත් නැහැලු. මොකද බන් මේකට කරන්නේ?.

    සල්ලි ආවා බොලව්. Paypal contact කළා උන් reference code එකක් දුන්න බැංකුවට දෙන්න කියල. එක බැංකුවට දුන්න පස්සේ බැංකුවෙන් සල්ලි දාල තිබුන.