Paypal සහ සම්පත් web card

geeko

Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    1. පිලිපීන Paypal එකට වෙබ් කාර්ඩ් එක ලින්ක් කරන්න පුලුවන්ද?

    2. Paypal එකෙන් සම්පත් වෙබ් කාර්ඩ් එක top-up කරන්න පුලුවන්ද?

    3. වෙබ් කාර්ඩ් එකක් ගන්න සම්පත් බැංකුවේ Account එකක් තියෙන්න ඕනේද?

    4.Apply කරලා දවස් කියකින්ද වෙබ් කාර්ඩ් එක හම්බෙන්නේ?

    5.වෙබ් කාර්ඩ් එකට උපරිම දාන්න සහ ගන්න පුලුවන් ලිමිට් එකක් තියෙනවාද?

    6.වෙබ් කාර්ඩ් එකේ බැලන්ස් එක Online බලන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: richlife

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    bump sampath gana nodani. issara web card ekak thibba 2012 withara. e kaale
    apita mokuth features dunne naha. web card eka kiwwe nikan plastic card
    ekakata. only thing we got is internet banking :sorry::sorry:
    dan athi oya kiyana features.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    Ow
    Ow. Dawas 5-10 yanawa hebei
    Ow
    Sathiyak wage athulatha
    Normally 100,000 wage athi.
    Ow. By sampath vishwa

    Thanks