PayPal හදන්ට හොඳ රටක කියන්ඩ?

pdnaclk

Active member
  • May 29, 2011
    556
    60
    28
    PayPal හදන්ට හොඳ රටක කියන්ඩ?

    මචන්ලා මට තියෙන්නේ ශ්‍රී ලංකා paypal එකක්.
    මට දැන් සල්ලි receive කරන්ට පුළුවන් එකක් හදාගන්ට ඕනේ.(ඉස්සර තිබ්බ indian ඒකට කෙල වුනා)
    මට හදන්ට හොඳ රටක කියපල්ලකෝ.
    පින් අයිති වෙයි.:confused::confused::rolleyes::rolleyes:
     
    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    මචන්ලා මැලේසියාවේ විශේෂත්වය මොකක්ද???
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    මචන්ලා මැලේසියාවේ විශේෂත්වය මොකක්ද???
    මැලේසියාවෙ පොළවේ තියෙන ඛනිජ ලෝකේ වෙන කොහේවත් ස්භාවිකව හොයා ගන්න බැහැ! අනිත් එක තමා පේපැල් එකට කාර්ඩ් එකක් දාන් නැතුව ඕනම කාළයක් යූස් කරන්න/ සල්ලි රිසීව් කරන්න/ සල්ලි විත්ඩ්‍රොව් කරන්න පුළුවන් මචන්!
     
    • Like
    Reactions: pdnaclk

    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    මැලේසියාවෙ පොළවේ තියෙන ඛනිජ ලෝකේ වෙන කොහේවත් ස්භාවිකව හොයා ගන්න බැහැ! අනිත් එක තමා පේපැල් එකට කාර්ඩ් එකක් දාන් නැතුව ඕනම කාළයක් යූස් කරන්න/ සල්ලි රිසීව් කරන්න/ සල්ලි විත්ඩ්‍රොව් කරන්න පුළුවන් මචන්!

    Thanks machan Rep+
     
    කාර්ඩ් එකක් නොදැ සල්ලි withdraw කරන්නේ කොහෙටද??
    :D:D:D
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    කාර්ඩ් එකක් නොදැ සල්ලි withdraw කරන්නේ කොහෙටද??
    :D:D:D

    කවුද කිව්වෙ කාර්ඩ් එක ලින්ක් කරන් නැතුව විත්ඩ්‍රොව් කරන්න පුළුවන් කියලා? :P