Paypal හදාගන්න නටන්න ඕනනේ?

reddit

Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    ebay එකට මොකෝ උනේ මචන් ලංකාවේදී ? payoneer එක ඇයි දැන් දෙන්නේ නැත්තේ ? payoneer ලට අවුලක් නෑනේ මචන් කොතරම් accounts හැදුවත් උන්ට business ලැබෙනවා නේ , පොඩ්ඩක් විස්තර කියපන්කො
    ape http la fake id dala accounts hadanna gaththane, course karana pakayala guide karanawa ID PSD wala idan deela. ebay accounts suspend karagannawa ikmanata. ayema hadanawa fake id walin. ohoma ohoma misuse karanna gaththain kela une.
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,590
    113
    ape http la fake id dala accounts hadanna gaththane, course karana pakayala guide karanawa ID PSD wala idan deela. ebay accounts suspend karagannawa ikmanata. ayema hadanawa fake id walin. ohoma ohoma misuse karanna gaththain kela une.
    ඒ කියන්නේ genuinely ebay selling කරන්න හදන කෙනෙක්ටවත් අලුතෙන් ebay seller account එකක් හදාගන්න බැරිද මචන් ?