Paypal හෙල්ප්

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    එක PC එකකින් paypal Account දෙකකට log වෙන්න තහනන්නේ ....උන් කොහොමද අල්ලගන්නේ අපි එක PC එකකින් log වෙලා තියෙන්නේ කියලා ..IP එකෙන්ද .cookes වලින්ද ..ක්‍රමයක් දන්නවනම් කියහල්ලකෝ .:rolleyes:
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඇයි බං multiple accounts තියාගන්න පුළුවන්..


    Yes. You can have one Consumer account and one Business account. You can add more email addresses, debit or credit cards, and bank accounts to your account, but each account must have its own email address and financial information. You can also upgrade your Consumer account to a Business account.