Paypal 2 Sri Lanka

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඔය රවියා ඇමරිකන් හැත්ත එක්ක එක්කහුවෙලා ලංකාවේ සල්ලි ටික පිට රටට පන්නන්න හදන උගුලක්. නැත්නම් අපිට ආදරේටද රවිය පේපැල් දෙන්නේ. අනේ අපිටනම් ඔය පේපෑල් එපෝ. අපි ඔන්ලයින් බිස්නස් කරන්නෙත් නැහැ. අපිට හම්බවෙන පඩියෙන් අපි ජිවත් වෙන්නේ. අනෙක රටේ බහුතර ජනතාවගේ ප්‍රධාන අවශ්‍යතාවය පේපෑල් ද ? රවියෝ ඔය උබේ පේපැල් රෙද්ද අකුලන් පල. ලංකාවේ උන්ට ඔන්ලයින් බිස්නස් කරන්න ඕනේ නම් ලංකාවේ payment gateways තියෙන්නේ. HSBC HNB Seylan Bank Sampath Bank. ඕව පාවිච්චි කරපල්ලා.

    මං මේ දේශපාලනික comment එකක් නෙවේ දාන්නේ
    උබ online business කරන්නෙ නැ කියල ඒක රටට එපා කියන එක හරි නෑනේද. ලංකාවෙ ඕන තරම් ඉන්නවා online වැඩ කරල හම්බ කරන අය. එ්ක නිසා මෝඩ Paකේ talks දෙන්න එපා. :rofl:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,749
    24,029
    113
    tracing Geo-location.. ... ...
    ඔය රවියා ඇමරිකන් හැත්ත එක්ක එක්කහුවෙලා ලංකාවේ සල්ලි ටික පිට රටට පන්නන්න හදන උගුලක්. නැත්නම් අපිට ආදරේටද රවිය පේපැල් දෙන්නේ. අනේ අපිටනම් ඔය පේපෑල් එපෝ. අපි ඔන්ලයින් බිස්නස් කරන්නෙත් නැහැ. අපිට හම්බවෙන පඩියෙන් අපි ජිවත් වෙන්නේ. අනෙක රටේ බහුතර ජනතාවගේ ප්‍රධාන අවශ්‍යතාවය පේපෑල් ද ? රවියෝ ඔය උබේ පේපැල් රෙද්ද අකුලන් පල. ලංකාවේ උන්ට ඔන්ලයින් බිස්නස් කරන්න ඕනේ නම් ලංකාවේ payment gateways තියෙන්නේ. HSBC HNB Seylan Bank Sampath Bank. ඕව පාවිච්චි කරපල්ලා.

    ahala balapan bank ekakin payment gateway wala ganan.. nikan danne nathi reddawal katha karanna epa ban.. ubata oni nathi unata paypal oni ewun innawa oni tharam..
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    poor-baby-lmao_o_1827321.jpg
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඔය රවියා ඇමරිකන් හැත්ත එක්ක එක්කහුවෙලා 1. ලංකාවේ සල්ලි ටික පිට රටට පන්නන්න හදන උගුලක්. නැත්නම් අපිට ආදරේටද රවිය පේපැල් දෙන්නේ. අනේ අපිටනම් ඔය පේපෑල් එපෝ. 2. අපි ඔන්ලයින් බිස්නස් කරන්නෙත් නැහැ. අපිට හම්බවෙන පඩියෙන් අපි ජිවත් වෙන්නේ. 3. අනෙක රටේ බහුතර ජනතාවගේ ප්‍රධාන අවශ්‍යතාවය පේපෑල් ද ? රවියෝ ඔය උබේ පේපැල් රෙද්ද අකුලන් පල. 4. ලංකාවේ උන්ට ඔන්ලයින් බිස්නස් කරන්න ඕනේ නම් ලංකාවේ payment gateways තියෙන්නේ. HSBC HNB Seylan Bank Sampath Bank. ඕව පාවිච්චි කරපල්ලා.

    1. දැනටත් මුදල් ගෙවීම් කල හැක ගෙන්වා ගැනීම් කල නොහැක.

    2. දැනටමත් සේවා සැපයිම්, බාන්ඩ විකිනීම් වගේ ශේශ්ත්‍ර ගනනාවකින් අන්තර්ජාලය හරහා අන්තර්ජාතික මුදල් උපයන පිරිස ඉන්නවා.
    සමහරුන් රැකියාවක් විදියටමයි කරන්නේ.
    පේපෑල් මුදල් ලබාගැනීමේ පහසුකම ලැබුනොත් ඒ අයට විශාල වාසියක් වෙනවා සහ ඒ අය උපයන මුදල වැඩිකරගත හැකි වෙනවා..

    3. පේ පෑල් මුදල් ගෙන්වා ගැනීමේ අවශ්ය තාවය ඇති බොහෝ පිරිසක් තරුනයන් අතර සිටිනවා..
    අන්තර්ජාතික මුදල් ගෙවීම්, ලබාගැනීම් කරන විශාලම ආයතනය පේපෑල් බව මතක තබාගන්න..
    පේ පෑල් මුදල් ලබාගැනීම් ශ්‍රී ලන්කාවට ලබාගත හැකිනම් ශ්‍රී ලාන්කිකයන් මැලෙසීයාව වැනි රටවල් වල නමින් වයාජ ගිනුම් සෑදීම නවතාගත හැකියි..
    එසේ නැවතීම මගින් මුදල් ගැනීම් ලිමිට් කිරීම් සහ වයාජ ගිනුම් අක්‍රීය කිරීම් නවතාගත හැකියි.

    4. පේපෑල් වැනි ගනුදෙනු කිරිමේ පහසු මාර්ග තිබියදි මුදල් ගෙවීමක් කරන කිසිවකු බැන්කුවෙත ගොස් තමන්ගේ කාලය නාස්ති කරන්න කැමති නෑ, 5$ , 10$ වැනි සුලු ගනුදෙනුද විශාල වශයෙන් සිදුවේ.
    එවැනි ගනුදෙනු සහා තවත් විශාල ගනුදෙනු ප්‍රමානයක් පේපෑල් මුදල් ගෙන්වීමේ පහසුකම නොමැතිකම නිසා අපට අහිමිවේ.
    ඒතුලින් රටට විශාල විදේශීය මුදල් ප්‍රමානයක් අහිමිවේ.

    ඔබ පේපෑල් මහින් රටට සහ රටේ ජනතාවට වන ලාබය, පහසුව නොදැන දේශපාලනය නිසා ඔවැනි මතයක් ඉදිරිපත් කිරීම කනගාටුවට කරුනකි.
     
    Last edited:

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63

    well explained!
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    තාමත් ගණන් කැපෙනවා හෝ ගාලා වෙන Service ( Skrill ) වලින් ලංකාවට ගෙන්න ගනිද්දී !

    මේක නම් හොද දෙයක් මේ වගේ ප්‍රශ්නයක් පැහැදිලිව දේශපාලකයෙක් විසින් හදුනාගැනීම !

    කලින් ආණ්ඩුවට කිව්වා අර ලලිත් වීරතුංග ජනාධිපති ලේබම්ව මුණගැහිලා අපේ සිංහල බ්ලොග් කරන Freelance Developers/Designers කරන සෙට් එකක් කෝ මිනිහා ප්‍රශ්නේ තේරුම් ගත්තේ නැහැ ! ක්‍රියාමාර්ග ගත්තෙත් නැහැ !

    ඒ පහසුකමත් දෙන්න හැදුවා ධම්මික පෙරේරාගේ සම්පත් එකට විතරක් !
    ඒකාධිකාරයක් ගොඩනගන්න ලංකාව ඇතුලේ !

    බූරුවෝ ටිකක් මේක දේශපාලනිකව අරන් කෑ ගහනවා අර Google එක පාවිච්චි කරන්න එපා කිව්වා එකත් එක්ක සෙට් වෙලා

    --------------------------------------------------------------------------
    --------------------------------------------------------------------------

    උපුටා ගැනීම නෙත් නිව්ස් ....

    PayPalයනු අන්තර්ජාතිකව මිලියන ගණනාවක් භාවිතා කරන ඔන්ලයින් මුදල් ගෙවීමේ ක්‍රමයක් ලෙසයි සැලකෙන්නේ.

    මෙය අතිශයින් පහසු ගෙවීම් ක්‍රමයක් ලෙස ලොව පුරා හඳුනාගෙන තිබෙනවා.

    ලංකාවේ සිට PayPal මාර්ගයෙන් වෙනත් රටක සිටින කෙනකුට මුදල් යැවිය හැකි වුවත් වෙනත් රටක සිට එවන මුදල් ලබා ගත නොහැකි තත්ත්වයක් පසුගිය කාලය පුරා පැවතුණා.

    එහෙත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ෆේස්බුක් ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ ලංකාවට PayPal පහසුකම ලබා දෙන්නට වහාම කටයුතු කරන බව සඳහන් කර තිබෙනවා.

    ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා කර තිබූ කරුණු පැහැදිලි කිරීම පහතින් දැක්වෙනවා.

    "මේ පහසුකම ලබා දෙන්නැයි බොහෝ කාලයක් තිස්සේ දේශීය මෘදුකාංග නිමැවුම්කරුවන් ඇතුළු අපනයනකරුවෝ රජයෙන් ඉල්ලා සිටියහ. එයට හේතුවක් නම් සුළු අගයන් සඳහා වන ගෙවීම් පිණිස PayPal හොඳ මාර්ගයක් වීමය.

    නිදසුනක් හැටියට විදේශිකයකුට වෙබ් අඩවියක් හෝ ග්‍රැෆික්ස් නිර්මාණය කර ගෙන දේශීය තරුණයෙක් එයට ඩොලර් 200 ක ගෙවීමක් ඉල්ලන විට විදේශිකයා ඒ පිණිස බැංකුවකට ගොස් කාලයක් වැය කරන්නට සූදානම් නැත. ඒ නිසා PayPal වැනි සේවාවක් තිබීම අත්‍යාවශ්‍ය වේ.

    ලංකාවට PayPal පහසුකම ලබාගැනීම සම්බන්ධයෙන් පැවති සන්ධාන ආණ්ඩුව විසින් වරින් වර කරන ලද ප්‍රකාශ රාශියක් අන්තර්ජාලයේ දැකිය හැකිය.පැවති රජය පැවසුවේ PayPal පහසුකම ලබා ගැනීම පිණිස කටයුතු කරමින් යන බවය. ඒ කටයුතු දේශීය බැංකුවකට පවරා ඇති බවද ඔවුන් තවදුරටත් පවසන ලදී.

    තවත් ඒවායේ කියන්නේ දේශීය බැංකු හතරක් ඒ පිණිස වෙහෙසෙන බවය. වසර ගණනාවක් තිස්සේ, මේ හැම අවස්ථාවකදීම පැවති රජය කතා කළේ PayPal පහසුකම අපට අද හෙටම ලැබෙන ආකාරයටය. එහෙත් අද වන විටත් එය ලැබී නැති බව හැම දෙනාම දනිති.

    එක්සත් ජාතික පක්ෂ රජය බලයට පත් වූ අවස්ථාවේ සිට මේ ඉල්ලීම අපටද නොයෙක් වර අසන්නට ලැබුණේය. මේ පිළිබඳව සොයා බැලූ අපට දැන ගන්නට ලැබුණේ මාධ්‍ය ඉදිරියේ කයිවාරු ගැසුවා විනා පැවති සන්ධාන ආණ්ඩුව ලංකාවට PayPal පහසුකම ලබා දෙන්නට කිසිම දෙයක් කර නොමැති බවයි.

    රටකට PayPal පහසුකම ලබා ගැනීමට නම් කරුණු දෙකක් සම්පූර්ණ විය යුතුය.
    1. එරට එක වාණිජ බැංකුවක් හෝ PayPal විසින් ගණුදෙනු කිරීම පිණිස හඳුනාගෙන තිබීම.
    2. එරට බල පවත්වන මූල්‍ය රෙගුලාසි PayPal ගණුදෙනු වලට බාධාවක් නොවීම.

    පැවති රජය කථා කළේ මේ පළමු කාරණය ගැන පමණකි. එහෙත් තමන්ට වෙනස් කරන්නට හැකිව තිබුණු එහෙත් මේ දීර්ඝ කාලය තිස්සේ නොකළ මූල්‍ය රෙගුලාසි වෙනස් කිරීම ගැන පැවති සන්ධාන ආණ්ඩුව වචනයක් වත් කතා නොකළේය

    ශ්‍රී ලංකාවේ බල පවත්වන නීති අනුව ඔන්ලයින් එන මුදලක් ගණුදෙනුකරුවෙකු වෙනුවෙන් භාර ගැනීම පිණිස වාණිජ බැංකුවකට නීතිමය ප්‍රතිපාදන නොමැත. PayPal ලංකාවේදී සක්‍රිය වීමට නම් අදාළ නීති හා රෙගුලාසි වෙනස් විය යුතුය. එය වන තුරු අපට PayPal මඟින් මුදල් ලබා ගත නොහැකිය. දෙවන අවශ්‍යතාවය සපුරා තිබීම පළමු අවශ්‍යතාවය සැපිරීමට අත්‍යාවශ්‍ය කරුණක් වේ.

    එක්සත් ජාතික පක්ෂ රජයේ දින මුල් දින 180 ක කාලය තුළ අපට මෙය කළ නොහැකි විය. ඒ කාලය මඳවීම නිසා හා වෙනත් ප්‍රමුඛතා තිබුණු හෙයිනි.

    එසේ වුවද අගෝස්තු 17 වැනිදා එක්සත් ජාතික පක්ෂයේ නව රජය බලයට පත්වූ වහාම ඉටු කළ යුතු ප්‍රමුඛ කාර්යයක් සේ PayPal පහසුකම අපේ රටට ලබා ගැනීම හඳුනා ගෙන තිබේ.

    මෙය ඔබට අත්‍යාවශ්‍ය කරුණක් බව අපි දනිමු. "

    - See more at:
    http://offair.nethfm.com/article/23635
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    උබලා වගේ රට හරක් ඉන්දෙද්දී රවියා වගේ හොරු දිනන එක අහන්න දෙයක්ද?ලංකාවේ දැන් හරක් වැඩි :P
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    උබලා වගේ රට හරක් ඉන්දෙද්දී රවියා වගේ හොරු දිනන එක අහන්න දෙයක්ද?ලංකාවේ දැන් හරක් වැඩි :P

    hora kiwwe hondama rajya nayakayoda? :D:D:D:D :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: Pakudasami

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    උබලා වගේ රට හරක් ඉන්දෙද්දී රවියා වගේ හොරු දිනන එක අහන්න දෙයක්ද?ලංකාවේ දැන් හරක් වැඩි :P

    කලින් ආණ්ඩුවට කිව්වා අර ලලිත් වීරතුංග ජනාධිපති ලේබම්ව මුණගැහිලා අපේ සිංහල බ්ලොග් කරන Freelance Developers/Designers කරන සෙට් එකක් කෝ මිනිහා ප්‍රශ්නේ තේරුම් ගත්තේ නැහැ ! ක්‍රියාමාර්ග ගත්තෙත් නැහැ !

    මෙන්න මේ ලින්ක් ඒකට ගිහිල්ලා බලපල්ලා 2012 දී තමයි ලලිත් වීරතුංගට කිව්වේ අපේ කොල්ලොන්ට පුළුවන් හැටියට .... කෝ ජන්දේ ගන්න හරි උන් ඒ දේ ගැන මුකුත් කලාද ?

    ඒ පහසුකමත් දෙන්න හැදුවා ධම්මික පෙරේරාගේ සම්පත් එකට විතරක් !
    ඒකාධිකාරයක් ගොඩනගන්න ලංකාව ඇතුලේ !

    බූරුවෝ ටිකක් මේක දේශපාලනිකව අරන් කෑ ගහනවා අර Google එක පාවිච්චි කරන්න එපා කිව්වා එකත් එක්ක සෙට් වෙලා
     
    Last edited:

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    - rep denne mekata lankawe inne lokuma booruwo tamai. mokada mun paypal kiyane mokakda kiyalawath dane na
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    රවිය පුලුවන්නම් paypal එකත් කාට හරි විකුනාවි. දෙමල නම වෙනස් කරගෙන සිංහල නමක් දාගත්ත වගේ මූ ඊට පස්සේ කියාවිද දන්නේ නෑ, මම මේ කියන්නේ පේපැල් ගැන නෙමෙයි ස්ක්රිල් ගැන කියල...
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    රවිය පුලුවන්නම් paypal එකත් කාට හරි විකුනාවි. දෙමල නම වෙනස් කරගෙන සිංහල නමක් දාගත්ත වගේ මූ ඊට පස්සේ කියාවිද දන්නේ නෑ, මම මේ කියන්නේ පේපැල් ගැන නෙමෙයි ස්ක්රිල් ගැන කියල...

    :D mulika danuma (minus)
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,848
    9,232
    113
    එක තැනක නෑ
    ඔය රවියා ඇමරිකන් හැත්ත එක්ක එක්කහුවෙලා ලංකාවේ සල්ලි ටික පිට රටට පන්නන්න හදන උගුලක්. නැත්නම් අපිට ආදරේටද රවිය පේපැල් දෙන්නේ. අනේ අපිටනම් ඔය පේපෑල් එපෝ. අපි ඔන්ලයින් බිස්නස් කරන්නෙත් නැහැ. අපිට හම්බවෙන පඩියෙන් අපි ජිවත් වෙන්නේ. අනෙක රටේ බහුතර ජනතාවගේ ප්‍රධාන අවශ්‍යතාවය පේපෑල් ද ? රවියෝ ඔය උබේ පේපැල් රෙද්ද අකුලන් පල. ලංකාවේ උන්ට ඔන්ලයින් බිස්නස් කරන්න ඕනේ නම් ලංකාවේ payment gateways තියෙන්නේ. HSBC HNB Seylan Bank Sampath Bank. ඕව පාවිච්චි කරපල්ලා.

    tho wage gonek mee harakek yako!!! :angry::angry::angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,352
    17,275
    113
    Auckland
    රවිය පුලුවන්නම් paypal එකත් කාට හරි විකුනාවි. දෙමල නම වෙනස් කරගෙන සිංහල නමක් දාගත්ත වගේ මූ ඊට පස්සේ කියාවිද දන්නේ නෑ, මම මේ කියන්නේ පේපැල් ගැන නෙමෙයි ස්ක්රිල් ගැන කියල...

    :shocked::shocked::shocked::shocked:

    කරිජ්ජ පාගපු පර්සි මහේන්ද වගේ එකෙද ඌත්? හොර නමක් දාගෙන රටම රවට්ටනව මුන් :angry: