paypal 40$ for sale

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,998
    4,028
    113
    Sri Lanka
    පිස්සු හැදෙයි.. 40$ උඹ HNB Withdraw කරපන්... 5$ක් අහක් උනාම උඹට 146 ගානෙ වගේ 35$ ක් ඒවි.. එතකොට 5110 යි..

    40$ උඹ විකුනුවොත් 140 ගානෙ 5600 යි... :D යකෝ මේක අප්පගෙ විකිණීමක‍්නෙ.... 5000 ක් දෙන්නම්... ඕක එවපන්..
     
    mysterious boy

    Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!

    5500 :)