මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ. මම Paypal Account එකක් හදාගන්න ඕනේ. Paypal Acc එක හදන්න ඕනේ Personal ද එහෙම නැත්නම් Premier කියන එකෙන්ද කියලයි දැනගන්න ඕනේ. HNB Debit Card එකකින් ඔය Ebay එකේ තියන ඒවා ටිකක් ගෙන්න ගන්නයි ඕනේ. දන්න කෙනෙක් කියනවද.
personal
ebay eke goods sell karala, salli lankawata trf karanna lesi.එතකොට මචන් සමහරු කියන්නේ Country එක Malaysia දාලා හදන්න කියන්නේ. ඇයි ඒ
ebay eke goods sell karala, salli lankawata trf karanna lesi.
LK eken withdraw kaanna denne na funds. but if you are not a seller, you don't need to worry .you can create LK account for buygoods
ponnayek wage thawa bump karanne, ubata thawa monawada dana ganna one hutto

තාම උබ විතරනේ බන් කිව්වේ.
උබ පොඩ්ඩක් කතා කරන්න ඉගෙන ගනින්,![]()

Malaysian හදන්න එපා බං Philippine හදපන්..
Nationality Sri Lankan දාල.. එකවර Premier එකක්ම හදාගනින්.. අව්ලක් නෑ..