Paypal account කීයක් තියනවද?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අවුලක් යන්නේ නැතුව අකවුන්ට් දෙක තුනකට ලොග් වෙන්නේ කොහොමද මචන්ලා.....:rolleyes:

    :) :love::love::)
     
    • Like
    Reactions: kinkon

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    කොහොමද මචන් ලොග් වෙන්නේ vpn වලින්ද?
    බ්‍රව්සර් දෙකකින්ද?
    user account දෙකකින්ද?

    :baffled::baffled::rolleyes:
     
    Last edited:

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,239
    3,797
    113
    LONDON
    කොහොමද මචන් ලොග් වෙන්නේ vpn වලින්ද?
    බ්‍රව්සර් දෙකකින්ද?
    user account දෙකකින්ද?

    :baffled::baffled::rolleyes:
    Just use 2 different browsers or if using same browser, I always clean the cache before login to other account. Most of the time I never login to both accounts same time.
     
    • Like
    • Love
    Reactions: Any.key and Lovtus

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    30+ Accounts
    01 PC
    01 Internet Connection
    01 Main Account eken thamai withdraw karanne.
    Documents okkotama thiyenawa.
    Bageta Bagayak Restrict wela restore karagaththa.
    Anith ewata aulak wune na.

    FyaWSvL.png
     
    • Wow
    Reactions: Tom Cat and Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    vpn use karanne nathuwa paypal use karanna epa kollo loweth limit wenawa patas gala
    එතකොට paypal account country ip එකක්ද ගන්නේ මචන්?

    30+ Accounts
    01 PC
    01 Internet Connection
    01 Main Account eken thamai withdraw karanne.
    Documents okkotama thiyenawa.
    Bageta Bagayak Restrict wela restore karagaththa.
    Anith ewata aulak wune na.

    FyaWSvL.png
    log වෙන විදිය පිළිවෙලට කියහන්කෝ මචන් :love: :love:
    ------ Post added on Jan 20, 2022 at 7:28 PM
     
    • Like
    Reactions: willpower

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    එතකොට paypal account country ip එකක්ද ගන්නේ මචන්?

    log වෙන විදිය පිළිවෙලට කියහන්කෝ මචන් :love: :love:
    ------ Post added on Jan 20, 2022 at 7:28 PM
    ip eka philipn acnt ekath philipn karanna
     
    • Love
    Reactions: Any.key

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    එතකොට paypal account country ip එකක්ද ගන්නේ මචන්?

    log වෙන විදිය පිළිවෙලට කියහන්කෝ මචන් :love: :love:
    ------ Post added on Jan 20, 2022 at 7:28 PM
    මං නම් එහෙම පිළිවෙලක් නෑ බං.
    පේපැල් එකේ රට අනුව ඒ ඒ ලින්ක් ඒකෙන් ලොග් වෙනවා
    පල්ලෙහා වගේ සමහරක්
     
    • Wow
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මං නම් එහෙම පිළිවෙලක් නෑ බං.
    පේපැල් එකේ රට අනුව ඒ ඒ ලින්ක් ඒකෙන් ලොග් වෙනවා
    පල්ලෙහා වගේ සමහරක්
    cache cookies එහෙම clear කරන්නේ වත් නැද්ද මචන්?
     
    • Like
    Reactions: willpower

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    cache cookies එහෙම clear කරන්නේ වත් නැද්ද මචන්?
    නෑ බං. මං ඔච්චර දේවල් කරන්නේ නෑ. සතියට සැරයක් වගේ CCleaner එකෙන් ඔටෝ ක්ලීන් වෙනවා.
    VPN යුස් කරන එක තමයි කරන්න පුළුවන් මෝඩම වැඩේ.
    VPN එකෙන් Blacklisted Suspicious IP එකක් සෙට් වෙලා ලොග් වුනොත් අකවුන්ට් එකට බඩු හරි.
     
    • Love
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    නෑ බං. මං ඔච්චර දේවල් කරන්නේ නෑ. සතියට සැරයක් වගේ CCleaner එකෙන් ඔටෝ ක්ලීන් වෙනවා.
    VPN යුස් කරන එක තමයි කරන්න පුළුවන් මෝඩම වැඩේ.
    VPN එකෙන් Blacklisted Suspicious IP එකක් සෙට් වෙලා ලොග් වුනොත් අකවුන්ට් එකට බඩු හරි.
    ඔව් මමත් vpn යුස් කරන එක අවුල් කියල අහල තිබුන.
    එළකිරි මචන් :) :) :love::love:
     
    • Love
    Reactions: NushenD