කොහොමද මචන් ලොග් වෙන්නේ vpn වලින්ද?



Just use 2 different browsers or if using same browser, I always clean the cache before login to other account. Most of the time I never login to both accounts same time.කොහොමද මචන් ලොග් වෙන්නේ vpn වලින්ද?
බ්රව්සර් දෙකකින්ද?
user account දෙකකින්ද?
![]()
vpn use karanne nathuwa paypal use karanna epa kollo loweth limit wenawa patas galavpn use කරන එක අවුලක් නැද්ද මචන්?
එතකොට paypal account country ip එකක්ද ගන්නේ මචන්?vpn use karanne nathuwa paypal use karanna epa kollo loweth limit wenawa patas gala
log වෙන විදිය පිළිවෙලට කියහන්කෝ මචන්30+ Accounts
01 PC
01 Internet Connection
01 Main Account eken thamai withdraw karanne.
Documents okkotama thiyenawa.
Bageta Bagayak Restrict wela restore karagaththa.
Anith ewata aulak wune na.
![]()

ip eka philipn acnt ekath philipn karannaඑතකොට paypal account country ip එකක්ද ගන්නේ මචන්?
log වෙන විදිය පිළිවෙලට කියහන්කෝ මචන්![]()
------ Post added on Jan 20, 2022 at 7:28 PM
මං නම් එහෙම පිළිවෙලක් නෑ බං.එතකොට paypal account country ip එකක්ද ගන්නේ මචන්?
log වෙන විදිය පිළිවෙලට කියහන්කෝ මචන්![]()
------ Post added on Jan 20, 2022 at 7:28 PM
cache cookies එහෙම clear කරන්නේ වත් නැද්ද මචන්?මං නම් එහෙම පිළිවෙලක් නෑ බං.
පේපැල් එකේ රට අනුව ඒ ඒ ලින්ක් ඒකෙන් ලොග් වෙනවා
පල්ලෙහා වගේ සමහරක්
නෑ බං. මං ඔච්චර දේවල් කරන්නේ නෑ. සතියට සැරයක් වගේ CCleaner එකෙන් ඔටෝ ක්ලීන් වෙනවා.cache cookies එහෙම clear කරන්නේ වත් නැද්ද මචන්?
ඔව් මමත් vpn යුස් කරන එක අවුල් කියල අහල තිබුන.නෑ බං. මං ඔච්චර දේවල් කරන්නේ නෑ. සතියට සැරයක් වගේ CCleaner එකෙන් ඔටෝ ක්ලීන් වෙනවා.
VPN යුස් කරන එක තමයි කරන්න පුළුවන් මෝඩම වැඩේ.
VPN එකෙන් Blacklisted Suspicious IP එකක් සෙට් වෙලා ලොග් වුනොත් අකවුන්ට් එකට බඩු හරි.

