PayPal Account ප්‍රශ්නයක්

Lessar

Well-known member
  • Apr 24, 2022
    1,093
    2,421
    113
    මුතු ඇටේ
    paypal Account එකක් හදලා කිසිම Transaction එකක්වත් කරන්නෙ නැතුව විනාඩි 2න් account එක Permanently Limit වෙනවනේ. කලිනුත් Accounts 3 ක් විතර තිබිලා withdrawal කරලත් තියෙනවා. අලුත් Account එකක් හදද්දි වෙනස් details , phone numbers , devices , network use කරත් account එක limit වෙනවා හදපු ගමන්. Paypal එකට message එකක් දැමමම කියනවා Limit වෙන්න හේතුව කියන්න බැහැ security bypass කරන්න පුලුවන් වෙන නිසා කියලා. :baffled: limit වෙන්න හේතුව මොකක් වෙන්න පුලුවන්ද ?
     
    • Like
    Reactions: kinkon and NRTG

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,093
    2,421
    113
    මුතු ඇටේ
    වෙන රටක widihata ද හැදුවෙ?
    E රටේ VPN එකක් දාලා ද හැදුවේ?
    Ph විදිහට හැදුවේ. Vpn දැම්මෙනම් නෑ :baffled:

    ekama browser eka use kalath kelawenawa
    Browser එක වෙනස් කරත් ලිමිට් වෙනෝ:sorry:
    ------ Post added on Jun 27, 2022 at 4:25 PM
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Ph විදිහට හැදුවේ. Vpn දැම්මෙනම් නෑ :baffled:


    Browser එක වෙනස් කරත් ලිමිට් වෙනෝ:sorry:
    ------ Post added on Jun 27, 2022 at 4:25 PM
    VPN 1k දාලා හදල බලන්න. PH address 1k දාන්න.
     
    • Like
    Reactions: Lessar

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    Browser එක වෙනස් කරත් ලිමිට් වෙනෝ:sorry:
    ------ Post added on Jun 27, 2022 at 4:25 PM
    browser tika sync wela athi, balanna private window ekakin try karala, router ekath restart karala inna oni
     
    • Like
    Reactions: Lessar