Paypal and ebay

CoolBro

Active member
  • Sep 16, 2014
    716
    225
    43
    අයුබෝවන්ලා එළකිරි සෙට් එකට ....
    මචන් මට malyasiyan verified paypal Account එකක් තියනවා .
    මට ebay එකෙන් බඩු ගන්න උවමනාවක් තියන නිසා මන් ebay එකේ account එකක් හැදුවා එත් මන් තම "Update your information" කලේ නෑ එකේ country එක සහ අනිත් විස්තර ඇත්ත ඒවා දෙන්නද .. එපාද ?(ලංකාවේ details )
    paypal information ebay එක බලපාන්නේ කොහොමද ?මම කියන්නේ country එක සහ අනිත් විස්තර
    ලංකාවේ Address එකට බඩු ගෙන්නවන්නේ කොහොමද කියල දන්නා අය පැහැදිලි කරනවානම් ලොකු උදව්වක් ?

    Paypal නැතිව කෙලින්ම mastercard වලින් බඩු ගන්න පුළුවන් නේද? වාසි අවාසි තියනවද ?

    :confused::confused::confused::confused:
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ebay එකට උබේ ඇත්ත විස්තර දීපං.. උන් item සෙන්ඩ් කරන්නේ ඒ address එකට.. paypal address එකට නෙවේ. උබ item එකක් buy කරාම පෙන්නනවා ship කරන address එක..
     

    CoolBro

    Active member
  • Sep 16, 2014
    716
    225
    43
    ebay එකට උබේ ඇත්ත විස්තර දීපං.. උන් item සෙන්ඩ් කරන්නේ ඒ address එකට.. paypal address එකට නෙවේ. උබ item එකක් buy කරාම පෙන්නනවා ship කරන address එක..


    මචන් තැන්ක්ස් adivece එකට එල කිරි
    :D:D:D:D:D:D:D:D:D:D