මචන්ල... මට දැනගන්න ඕන paypal balance එක $1000 ට වැඩි නම් එයාල අපේ account එක block කරනවද? Limit කරන්න වගේ මොනවා හරි කරන්න පුලුවන්ද???
එහෙමත් නැත්තම් tax ගන්න වගේ දෙයක් කරාවිද???
දන්නා කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න. නැත්තම් bump එකක් වත් දාන්න....
Thanks for watching!
එහෙමත් නැත්තම් tax ගන්න වගේ දෙයක් කරාවිද???
දන්නා කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න. නැත්තම් bump එකක් වත් දාන්න....
Thanks for watching!