මචන් මන් අද අපේ අම්මගේ credit card එක මගේ පේපැල් එකට ලින්ක් කරන්න යන්නේ..bank එක කොමර්ෂල්....
මට දැනගන්න ඕනේ ඒක ලින්ක් කරන පියවර..
මන් කලින් සම්පත් වෙබ් card එක ලින්ක් කරල උන්ට කෝල් කරලා ගත්ත මොකක්ද code එකක්..මේක ලින්ක් කරද්දීත් කෝල් කරලා ඒ code එක ගන්න ඕනෙද??
දන්නා එවුන් පොඩ්ඩක් උදව් කරපංකෝ....