Paypal & E bay

Hansa13

Member
Jan 26, 2013
562
30
0
Mata Sampath Web Card ekak thiyenne. Paypal (Ebay) eken buy karanakota Dollar ekak kiyada wenne? Rs. 148 k? 140k?
Payment karankota Paypal eke man dakke Rs.148 = 1 Dollar wage.. Eka Ehemada? mata danune nam 148ta adui wage..

Thawa Web card ekata Rs. 20500k daanna inne. Danata Card eke Rs. 200 gaanak wage athi.:dull:

mata hariyata danaganna ona.. podi pahadili kirimak karanawada?
 
Last edited:

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,958
    3,966
    113
    Sri Lanka
    Paypal කාරය වැඩියෙන් කපනව බන්.. ඒක වෙන්නෙ USD වලින් පේ කරන එකකට කෙලින්ම LKR Convert වෙද්දි පොඩි විකාරයක් වෙලා වැඩියෙන් කැපෙනව.. ඔන්න ගණන් ගන්න එපා බන්.. වැඩේ කරපන් ටිකක් වැඩියෙන් කැපුනට මොනව කරන්නද.. වෙන විකල්පෙකුත් නැහැනෙ...
     
    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    math use karanne sampath web card...
    central bank 1ke USD 1ka 143 wage unata, meyala 147k wage kapanawa.
    hetuwa danne na...

    :(:(:(

    hmm... eka thamai me man ahanna hithuwe.. :)

    Paypal කාරය වැඩියෙන් කපනව බන්.. ඒක වෙන්නෙ USD වලින් පේ කරන එකකට කෙලින්ම LKR Convert වෙද්දි පොඩි විකාරයක් වෙලා වැඩියෙන් කැපෙනව.. ඔන්න ගණන් ගන්න එපා බන්.. වැඩේ කරපන් ටිකක් වැඩියෙන් කැපුනට මොනව කරන්නද.. වෙන විකල්පෙකුත් නැහැනෙ...

    ehenam itin monawa karannada.. paypal kaaraya ekenda koheda hoyanne.. :dull: