මචන්ලා අපි online selling site එකක් කරන්න ඉන්නෙ, ඒකට සීන් එකක් දෑනගන්න ඔනෙ, මගෙ paypal එක තීන්නෙ ඉස්සර ebay එකෙ බඩු ගන්න හදපු එක, ඒක ලoකාවෙ විදියට හදල තීන්නෙ, හනික selling වලට නෙමෙයි හදල තීන්නෙ, මට දෑනගන්න ඔනෙ අපිට ඒ එකෙන් payment gateway එකක් හෑදුවොත් එකට එන සල්ලි මෙහෙ බෑන්ක් එකට ගන්න පුලුවන් වෙයිද කියල.. නෑත්තන් Philippines or Malaysian විදියට selling account එකක් හදල එකට netller or payoneer link කරලද ගන්න වෙන්නෙ, එකෙන් මෙහෙ බෑන්ක් එකට dirrect එන්න හදාගන්න බෑයිද?
bump ekak hari dala sup ekak dipng
thanks
bump ekak hari dala sup ekak dipng
thanks