Paypal help needed!

swan2013

Member
Dec 13, 2013
22
2
0
යාලුවනේ, මට තියෙන්නේ ෆිලිපීන් paypal එකක්. මගේ client කෙනෙක් කියනවා මට paypal එකෙන් "money request" එකක් එවන්න කියල. මේක මෙයාට දැම්මොත් PP එකෙන් මාව banned කරයිද? නැත්නම් මගේ සේවාදායකයා දැනගනියිද මගේ තියෙන්නේ ලංකාවේ එකක් නොවන බව?
 
swan2013

Member
Dec 13, 2013
22
2
0
කරුණාකරලා කියන්න පුලුවන්ද request කරන විදිය? PP අලුතෙන් update වෙලා තියන නිසා youtube එකේ තියෙන්නේ පරණ pp එකෙන් යවන ක්‍රම විතරයි.
 
Mozilla

Well-known member
  • කරුණාකරලා කියන්න පුලුවන්ද request කරන විදිය? PP අලුතෙන් update වෙලා තියන නිසා youtube එකේ තියෙන්නේ පරණ pp එකෙන් යවන ක්‍රම විතරයි.

    එහෙම අවුලක් වෙන්නේ නැ..මාත් යවලා තියෙනවා හැබැයි client දැන ගන්නවා පේපැල් එක පිලිපිනේ කියලා.. තව එකක් සල්ලි එවනකොට USD TO USD එවන්න කියන්න..නැත්තම් ඕක කන්වර්ට් වෙනවකොට ගානක් අඩු වෙනවා..

    Tools- Request Money
     
    swan2013

    Member
    Dec 13, 2013
    22
    2
    0
    එහෙම අවුලක් වෙන්නේ නැ..මාත් යවලා තියෙනවා හැබැයි client දැන ගන්නවා පේපැල් එක පිලිපිනේ කියලා.. තව එකක් සල්ලි එවනකොට USD TO USD එවන්න කියන්න..නැත්තම් ඕක කන්වර්ට් වෙනවකොට ගානක් අඩු වෙනවා..

    Tools- Request Money

    අය්යෝ ඇත්තද? client දන්නවා මම ලංකාවේ කියලා. ඒක ප්‍රශ්නයක් වෙයි ද?:sorry: