මගේ commercial බන්... අනේ ගන්න විදිහ කියහන්කෝ...thawa tika dawasakin ube Link karala tiyena Card ekata refund eka watei. habai samahara welawata 2 weeks wage yanawa HNB nan.
refund ganna puluawan bn lankawe unaata
මගේ commercial බන්... අනේ ගන්න විදිහ කියහන්කෝ...
කොහොමද ගන්නේ.?>???
card ekata ei link karala thiyena
ganna deyak na, AUTO deposit wenawa ban refund eka. salli a/c awata passe ATM eken ganin.
උබ ඔය පේපෑල් එකට ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාර්ඩ් එකක් ලින්ක් කරලා තියෙනවා නං ඒකට ඔය ගාන එනවා. හැබැයි සති දෙකක් විතර යයි සමහර විට. නැත්තන් සතියෙන් එන්නත් ඉඩ තියෙනවා.

මගේ commercial bank තියෙන්නේ... මේකේ දවස් කියක් යයි ද.??![]()
සති දෙකකට අඩු කාලයක් යන්නේ. HNB තමයි සති දෙකක් යන්නේ. එකේ තමයි වැඩිම දවසක් ගන්නේ. අනික් බැංකු වල ඊටවඩා අඩුයි.
බම්ප් තමයි මචන්
bump kollo
refund ganna puluawan bn lankawe unaata
bump
thawa tika dawasakin ube Link karala tiyena Card ekata refund eka watei. habai samahara welawata 2 weeks wage yanawa HNB nan.
card ekata ei link karala thiyena
බම්ප් තමයි මචන්
up........................
බම්ප්