මම පේපෑල් එකවුන්ට් එකක් හදන්න හැදුවා Malaysia දාලා. එතකොට මට Select කරන්න තිබ්බෙ Receive Payment with Paypal option එක.
ඒක දාලා රෙජිස්ටර් කරන කොට මට Malaysian NIC නම්බර් එකක් දාන්න ආවා
ඒකට මොකද කරන්නෙ? මම බොරු NIC number එකක් දාලා කලොත් වැරදිද? මේක මට විතරක් ආව ප්රශ්නයක්ද නැත්තන් හදපු හැම කෙනාටම ආව දෙයක්ද?