Paypal help

erandap

Active member
  • Jun 11, 2008
    317
    30
    28
    මම පේපෑල් එකවුන්ට් එකක් හදන්න හැදුවා Malaysia දාලා. එතකොට මට Select කරන්න තිබ්බෙ Receive Payment with Paypal option එක.

    ඒක දාලා රෙජිස්ටර් කරන කොට මට Malaysian NIC නම්බර් එකක් දාන්න ආවා



    ඒකට මොකද කරන්නෙ? මම බොරු NIC number එකක් දාලා කලොත් වැරදිද? මේක මට විතරක් ආව ප්‍රශ්නයක්ද නැත්තන් හදපු හැම කෙනාටම ආව දෙයක්ද?
     
    • Like
    Reactions: jsandun

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඉතිං උබ මැලේසියන් පෙපැල් එකක් හැදුවේ ඔය විස්තර තියෙන නිසා වෙන්න ඇතිනේ. එව්වා දාපං