මම Online අනං මනං කරන්න පටන් ගත්තනේ. දැන් paypal එකක් හදන්න හැදුවට ලංකාවට paypal නැති නිසා philipine දාලා හදන්න හැදුවා. mobile verification එනවා. online number එකක් දාලා හැදුවට හරියන්නේ නෑනේ.. මේක අලුතෙන් හදනවා නම් කරගන්න විදියක් දන්න කෙනෙක් උදව් කරන්න.
මම 2013 හදපු paypal එකක් තියෙනවා. ඒක හදලා තියෙන්නේ ලංකාවේ මගෙ ගෙදර address දාලා ම්ගේ telephone number දාලා. ඒකෙන් මන් ගනුදෙනු කරෙ නම් නෑ. ඒ account එකට log වෙන්න නම් පුලුවන්. ඒකෙන් සල්ලි ගන්න ඒවා කරන්න පුලුවන්ද? ලංකාවට paypal නැති නිසා ඒකේ විස්තර වෙනස් කරන්න ඕනද? එහෙම වෙනස් කරන්න පුලුවන්ද? එහෙම දන්න කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න.