paypal helppp

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    HNB card eka arenna PP salli withdraw karana puluwan anik card monawadooo :baffled: :nerd:

    limit una PP 180 days panata passe PP wala tiyena sali ganne kohomadooo :baffled: :(

    USA , malatasia ?

    plzzz helppppppppppp

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    PAYPAL VALIN APITA BADU GANDA PULUWAN SALLI WITHDRAW KARRANA BA BUMPO..

    ow ow paypal withdraw ba badu ganna witaraei puluwan habaei malasia address one na ubage niyama address eka daapan
    පේපල් වලින් සල්ලි විත්ඩ්‍රෝ කරන්න පුළුවන් බන්! අපෝ උඹලා ඉන්නෙ ගල් යුගේද?
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    HNB card eka arenna PP salli withdraw karana puluwan anik card monawadooo :baffled: :nerd:
    limit una PP 180 days panata passe PP wala tiyena sali ganne kohomadooo :baffled: :(
    USA , malatasia ?
    සියළුම ක්‍රෙඩිට් කාර්ඩ් / පෑන් ඒෂියා ඩෙබිට් කාර්ඩ් එක හරහා සල්ලි ගන්න පුළුවන් මචන්:)

    දවස් 180 පැන්නහම බෑංක් එකවුන්ට් එකට විත්ඩ්‍රොව් කරපන් ඉතින්
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka

    Machan sirawatama PAN ASIA DEBIT ekata withdraw karanna puluwanda? :D
    PAN ASIA DEBIT eken malaysia ekak verify karanna bari weida machan :rolleyes:
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    onima සියළුම ක්‍රෙඩිට් කාර්ඩ් ekakata puluwanda apita itin owa na nee

    VISa card tamai HNB ara anik card monda withdraw support krana

    card link krana bari PP wala sali gane kohomda bank acc , witrak add krana puluwan PP wala ?
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    Machan sirawatama PAN ASIA DEBIT ekata withdraw karanna puluwanda? :D
    PAN ASIA DEBIT eken malaysia ekak verify karanna bari weida machan :rolleyes:
    උන්ට ලියුමක් දෙන්න ඕන! ඊට පස්සෙ වැරිෆයි කරන්න පුළුවන් ! Normal එකවුන්ට් එකට දෙන්නෙ ඒ.ටී.එම් ඔන්ලි කාර්ඩ් එකක්. රු.6000ක් මිනිමම් තියෙන එකවුන්ට් එකක් ගනින්!
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    උන්ට ලියුමක් දෙන්න ඕන! ඊට පස්සෙ වැරිෆයි කරන්න පුළුවන් ! Normal එකවුන්ට් එකට දෙන්නෙ ඒ.ටී.එම් ඔන්ලි කාර්ඩ් එකක්. රු.6000ක් මිනිමම් තියෙන එකවුන්ට් එකක් ගනින්!

    ko machan mama ahapu ekata answer PM or cooment krarankoo
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    onima සියළුම ක්‍රෙඩිට් කාර්ඩ් ekakata puluwanda apita itin owa na nee

    VISa card tamai HNB ara anik card monda withdraw support krana

    card link krana bari PP wala sali gane kohomda bank acc , witrak add krana puluwan PP wala ?
    අනික් කාර්ඩ් ක්‍රෙඩිට් කාර්ඩ් තමා බන්!

    ඒකට බෑංක් එකවුන්ට් එකක් ඇඩ් කරපන් මචන්. 180 ලිමිට් වෙච්ච ඒවාට වෙනම බෑංක් එකවුන්ට් තියෙනවා. $30ක් වගේ වෙනවා එකක්!
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    උන්ට ලියුමක් දෙන්න ඕන! ඊට පස්සෙ වැරිෆයි කරන්න පුළුවන් ! Normal එකවුන්ට් එකට දෙන්නෙ ඒ.ටී.එම් ඔන්ලි කාර්ඩ් එකක්. රු.6000ක් මිනිමම් තියෙන එකවුන්ට් එකක් ගනින්!

    Mage Account eke 50 withara thiyenawa machan. Debit ekakuth thiyenawa.
    Habai wade kiyanne mage VISA DEBIT eke pitipasse ilakkam thune code eka nane bun :no:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අනික් කාර්ඩ් ක්‍රෙඩිට් කාර්ඩ් තමා බන්!

    ඒකට බෑංක් එකවුන්ට් එකක් ඇඩ් කරපන් මචන්. 180 ලිමිට් වෙච්ච ඒවාට වෙනම බෑංක් එකවුන්ට් තියෙනවා. $30ක් වගේ වෙනවා එකක්!
    e kiwwe?
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    Mage Account eke 50 withara thiyenawa machan. Debit ekakuth thiyenawa.
    Habai wade kiyanne mage VISA DEBIT eke pitipasse ilakkam thune code eka nane bun :no:

    Normal එකවුන්ට් එකට දෙන්නෙ ඒ.ටී.එම් ඔන්ලි කාර්ඩ් එකක්. රු.6000ක් මිනිමම් තියෙන එකවුන්ට් එකක් ගනින්!
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    අනික් කාර්ඩ් ක්‍රෙඩිට් කාර්ඩ් තමා බන්!

    ඒකට බෑංක් එකවුන්ට් එකක් ඇඩ් කරපන් මචන්. 180 ලිමිට් වෙච්ච ඒවාට වෙනම බෑංක් එකවුන්ට් තියෙනවා. $30ක් වගේ වෙනවා එකක්!

    koheda ban oya kiyana bank acc, ganna tiyenneee :confused:

    podi help ekak diyankooo plzzzzzzzz :(