මචන්ලා අර paypal -hnb අවුල තාම තියෙනවද?
තාම paypal වලින් hnb card එකට withdraw කරන්න බැරිද? බැරිනම් වෙන මොකක් හරි විකල්පයක් නැද්ද? (සෙලාන්, commercial ???) 
මට payoneer තියෙනවා, එත් එකේ fees පට්ට වැඩි
$29ක්ද කොහෙද ගෙවන්න ඕනේ අවුරුද්දකට සැරයකුත් 

karapu kenek reply karai machan. bump