අඩේ මාර සීන් කෝන් එක.මගෙ එකවුන්ට් එකේ සෙන්ඩ් ඈස් ගිෆ්ට්(Send as Gift) කියන ලින්ක් එක නෑනේ බන්.මේ විදිහටයි තියෙන්නෙ.සෙන්ඩ් ඈස් ගිෆ්ට් කිව්වම මම මොකක් ගහලද යවන්නේ.:confused::confused::shocked:?