PayPal HNB withdraw බැරිද දැන්?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම අද උදේ paypal $500 withdraw කරා HNB. තාම අවේ නෑ.
    වෙනද නම් විනාඩි දෙකෙන් එනවා.
    ඔයාලගේ එන්ඩ කොච්චර වෙලා යනවද?

    51erua.jpg


    ස්තුති
     
    Last edited:

    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    උඹ විත්ඩ්‍රා කලාම දවස් 5 - 7 යනවා කියලා වැටුනොත් එවලෙම එනවා
    වැරදිලාවත් දවස් 3ක් කියලා වැටුනොත් දවස් 3ක්ම යනවා සල්ලි එන්න
    :D
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උඹ විත්ඩ්‍රා කලාම දවස් 5 - 7 යනවා කියලා වැටුනොත් එවලෙම එනවා
    වැරදිලාවත් දවස් 3ක් කියලා වැටුනොත් දවස් 3ක්ම යනවා සල්ලි එන්න
    :D

    The funds should be in your bank in 2-3 business days. :confused:
     

    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    The funds should be in your bank in 2-3 business days. :confused:
    ඒක අලුත් එකක් වගේ
    දැන් ඉතින් ආයෙ ගන්නත් බැහැ නෙ
    ඒක නිසා ඉන්නම වෙනවා
    බය වෙන්න එපා කාර්ඩ් එකේ අවුලක් නම් විත්ඩ්‍රෝ ෆේල්ඩ් කියලා ආයෙ සල්ලි එනවා

     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඒක අලුත් එකක් වගේ
    දැන් ඉතින් ආයෙ ගන්නත් බැහැ නෙ
    ඒක නිසා ඉන්නම වෙනවා
    බය වෙන්න එපා කාර්ඩ් එකේ අවුලක් නම් විත්ඩ්‍රෝ ෆේල්ඩ් කියලා ආයෙ සල්ලි එනවා


    දැන් දැක්කේ. තාම pending

    51erua.jpg
     

    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    e issara
    ehema seen ekak tibuna :yes:
    පිස්සුද බන්
    එහෙම එකක් තිබ්බෙ නැහැ
    කටයි පුකයි වහන් හිටපු උන්ට සල්ලි නිකම්ම ආවා
    කෝල් ගහලා විකාර නටපු උන්ට තමා ඇවිත් පුරවන්න මරාල සෙට් උනේ

     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,462
    113
    ඇල්ල
    මම අද උදේ paypal $500 withdraw කරා HNB. තාම අවේ නෑ.
    වෙනද නම් විනාඩි දෙකෙන් එනවා.
    ඔයාලගේ එන්ඩ කොච්චර වෙලා යනවද?

    51erua.jpg


    ස්තුති

    සනිකව එනවා.. විනාඩි 10ක් වගේ යන්නේ..
     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ

    වෙනද නම් විනාඩි දෙකෙන් එනවා.
    ඔයාලගේ එන්ඩ කොච්චර වෙලා යනවද?

    ඕනනම් විනාඩි දෙකෙන් එවන්නත් පුලුවන් හැබැයි මමනම් ඕනෑකමින්ම පරක්කු කරනවා අඩු ගානේ විනාඩි 15 ක් වත් නැත්නම් ඉතින් කිසි ආතල් එකක් නැහැනේ