Paypal සල්ලි

piyals

Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    මචන්ල මම Malaysian paypal එකෙන් $1500ක් HNB card එකට withdraw කලා දවස් තුනකට කලින්. හැබැයි transaction එක Denied කියල තමයි පෙන්නුවේ. Paypal balance එකෙන් තාම අඩුවෙලත් නැහැ . හැබැයි සල්ලි HNB account එකට එවෙලේම අවා. උඹලටත් මෙහෙම වෙලා තියෙනවද? මේක මම Paypal එකට inform කරන්න තමයි බැලුවේ. එත් ඕව කියන්න ගිහින් account එකට කෙල වෙයිද?
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,785
    251
    83
    පෘතුවියේ
    මචන්ල මම Malaysian paypal එකෙන් $1500ක් HNB card එකට withdraw කලා දවස් තුනකට කලින්. හැබැයි transaction එක Denied කියල තමයි පෙන්නුවේ. Paypal balance එකෙන් තාම අඩුවෙලත් නැහැ . හැබැයි සල්ලි HNB account එකට එවෙලේම අවා. උඹලටත් මෙහෙම වෙලා තියෙනවද? මේක මම Paypal එකට inform කරන්න තමයි බැලුවේ. එත් ඕව කියන්න ගිහින් account එකට කෙල වෙයිද?
    HNB ohoma wenawa sometimes machan. Lucky bastard :love2:
     
    • Like
    Reactions: indika_sam

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    මගේ යාලුවෙක්ට වෙලා තිබුණා. කිසි අවුලක් වෙලා තිබුණේ නෑ. Paypal එකට කියනවානම් ඉට කලින් සල්ලි ටික අරන් හිටපන්.
     
    • Love
    Reactions: Spiderman.Ayya

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    මම දන්න තරමින් මැලේසියන් පේපැල් වලින් සල්ලි withdraw කරන්න දෙන්නෙ නෑ දැන්. පේපැල් කතා කරන්න එපා අකවුන්ට් එකට කෙලවගන්න තමයි වෙන්නෙ
     
    • Like
    Reactions: kasun_kbp

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අනිවාර්යෙන්ම කෙලවනවා බන් අකවුන්ට් එකට, නැත්තම් උබ තියෙන සල්ලි ටික විත්ද්‍රව් කරනවා නේ. ඔය සල්ලි ටිකත් විත්ද්‍රව් කරලා වෙන අකවුන්ට් එකක් හදා ගන්න.
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    මචන්ල මම Malaysian paypal එකෙන් $1500ක් HNB card එකට withdraw කලා දවස් තුනකට කලින්. හැබැයි transaction එක Denied කියල තමයි පෙන්නුවේ. Paypal balance එකෙන් තාම අඩුවෙලත් නැහැ . හැබැයි සල්ලි HNB account එකට එවෙලේම අවා. උඹලටත් මෙහෙම වෙලා තියෙනවද? මේක මම Paypal එකට inform කරන්න තමයි බැලුවේ. එත් ඕව කියන්න ගිහින් account එකට කෙල වෙයිද?
    1500$ pennuwata e amount eka hold wela atte. Apahu withdraw karanna mukuth karanna yanna epa paduwe Inna.
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    අනිවාර්යෙන්ම කෙලවනවා බන් අකවුන්ට් එකට, නැත්තම් උබ තියෙන සල්ලි ටික විත්ද්‍රව් කරනවා නේ. ඔය සල්ලි ටිකත් විත්ද්‍රව් කරලා වෙන අකවුන්ට් එකක් හදා ගන්න.
    ඉතින් මචන් උන්ට අඩු වෙලා නැහැ කියල අඩු කර ගන්න කියන එක අවුල්ද? මට දෙපාර ගන්න ඕනි නැහැ. $1500කට account එකට කෙලව ගන්න ඕනි නැහැ. හෙන ගේමක් දීල තමයි ඕක වෙරිෆ්ය් කර ගත්තේ.
     
    • Like
    Reactions: lasankandy

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    එත් ඕව කියන්න ගිහින් account එකට කෙල වෙයිද?

    :yes:

    onna ohe typn. passe successful kiyala wenas wei.
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    මම දන්න තරමින් මැලේසියන් පේපැල් වලින් සල්ලි withdraw කරන්න දෙන්නෙ නෑ දැන්. පේපැල් කතා කරන්න එපා අකවුන්ට් එකට කෙලවගන්න තමයි වෙන්නෙ
    මම ගොඩක් කල් ඉඳල withdraw කරලා තියෙනව අවුලක් නැතිව.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,304
    6,156
    113
    Oya wage bugs thiyanawa .bohoma issara Mata 500usd double awa.tika kalekin apahu Salli tika ganna.
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    මම දන්න විදියට ඔය වගේ අකවුන්ට් වට විත්ඩ්‍රොවල් ලිමිට් එක දවසකට $500. ඊට වඩා Withdraw කලොත් කේස් වෙනවා.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉතින් මචන් උන්ට අඩු වෙලා නැහැ කියල අඩු කර ගන්න කියන එක අවුල්ද? මට දෙපාර ගන්න ඕනි නැහැ. $1500කට account එකට කෙලව ගන්න ඕනි නැහැ. හෙන ගේමක් දීල තමයි ඕක වෙරිෆ්ය් කර ගත්තේ.

    උබට ඕන නම් ඩොක් දෙන්නම uk වලට වෙරිෆයි කරගන්න මාස්ටර් කාඩ් වලටත් විත්ද්‍රව් වැඩ UK , skrill එකට සල්ලි යවන්නත් පුළුවන් skrill කාඩ් එක add කරලා
     
    • Wow
    Reactions: Heshan Daminda

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,276
    1
    59,290
    113
    Kaduwela
    මම දන්න විදියට ඔය වගේ අකවුන්ට් වට විත්ඩ්‍රොවල් ලිමිට් එක දවසකට $500. ඊට වඩා Withdraw කලොත් කේස් වෙනවා.
    ehema ekak na mn $1000th aran thiyenawa
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම දන්න විදියට ඔය වගේ අකවුන්ට් වට විත්ඩ්‍රොවල් ලිමිට් එක දවසකට $500. ඊට වඩා Withdraw කලොත් කේස් වෙනවා.

    එහෙම නෑ බන් මම 1000ක් විත්ද්‍රව් කරලා තියෙනවා එක පාර
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    උබට ඕන නම් ඩොක් දෙන්නම uk වලට වෙරිෆයි කරගන්න මාස්ටර් කාඩ් වලටත් විත්ද්‍රව් වැඩ UK , skrill එකට සල්ලි යවන්නත් පුළුවන් skrill කාඩ් එක add කරලා
    PM එකක් දැම්ම පොඩ්ඩක් බලපන් මචන්. Skrill card lankawe account වලට ගන්න බෑ නේද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,071
    1
    100,736
    113
    34
    Kalutara
    උබට ඕන නම් ඩොක් දෙන්නම uk වලට වෙරිෆයි කරගන්න මාස්ටර් කාඩ් වලටත් විත්ද්‍රව් වැඩ UK , skrill එකට සල්ලි යවන්නත් පුළුවන් skrill කාඩ් එක add කරලා
    Hadapu phillipine ekak UK walata doc dala verify karanna puluwanda?
     
    • Like
    Reactions: lasankandy