Paypal සල්ලි සල්ලි withdrawal ලේසියෙන්

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    කොල්ලෝ මට පොඩි ප්‍රශ්නයක් තියෙනව. එතකොට අපි hard disk එක format කරලා os එක අලුතෙන් ගහල අලුතෙන් browsers install කරල අයෙත් paypal account එකට log වෙද්දී කොහොමත් cookies detele වෙනවනේ. එතකොට ඔය ප්‍රශ්නේ එන්නේ නැද්ද මචන්. එකට මොකක්ද තියෙන solutions එක ?

    ethakota ithin sathiyak dekak daily log wela poddak karakila account eke. idala hitala $1 withara ebay eken monahari aran aye huru karaganna one. eta passe awlak na

    මචෝ මට තව ප්‍රශ්නයක් තියෙනවා දැනගන්න. මෙකයි අපි ebay account එකට පිලිපීන් වගේ country එකක් දාල හදපු paypal account එකක් ලින්ක් කරලා කාලයක් තිස්සේ selling කරලා හොඳ ebay feedback rating එකක් හදාගන්නව කියන්නකෝ. පස්සේ කොහොමහරි අපේ පිලිපීන් හරි මොකක්හරි වෙනස් රටක් දාල හදපු paypal account එක access limit (block) වෙනව කියල හිතන්නකො. කොහොමත් අපිට බොරු රටක් දාල හදපු නිසා paypal account එක ගොඩගන්න වෙන්නේ නෑනෙ. එතකොට අපිට අර හොඳට කට්ට කාල feedback ratings හදාගත්තු ebay account එකෙන් අපහු selling කරන්න බැරි වෙනවද ? ඒ ebay account එක වැඩක් නැති වෙනවද මචන් ? එහෙම නැත්නම් අපිට ඒ ebay account එකටම ආපහු අලුතෙන් හදපු වෙන paypal account එකක් link කරල selling කරන්න පුලුවන්ද ? මොකද මම එහෙම අහන්නේ අපි ඒ ebay account එකට වෙන paypal account එකක් ලින්ක් කරොත් ebay එකට මාට්ටු වෙනවනේ අපිට paypal accounts දෙකක් තියෙනව කියල. එකයි මට ප්‍රශ්නේ ? මේගැන දන්න කවුරුහරි කමක් නෑ අත්දැකීම් තියෙන එකේ කියහල්ලකෝ.

    ehema awlak na paypal limit unata ebay eka limit wenne na godak welawata. wena paypal ekak use karala aye patan ganna puluwan. thadi jalthara wadak hari microsoft / adobe cd keys wage sell kaloth nam aniwa ebay paypal dekatama kelinawa okun.
     
    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending

    :love::yes: