Paypal withdrawal ප්‍රශ්නයක්

piyals

Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    Paypal withdrawal ප්‍රශ්නයක්

    මචන්ලා, මට Malaysian Paypal එකක් තියෙනවා, වෙනදට මම HNB visa card එකට withdraw කලාම මගේ USD RFC account එකට USD වලින්ම සල්ලි එනවා, එත් අද withdraw කරන්න යනකොට පෙන්නන්නේ LKR වලින්. හැබැයි කලින් withdraw කියන option එකක් තිබුන, දැන් එක නැහැ. තියෙන්නේ Transfer කියන option එක විතරයි. එකෙන් ගියාම තමයි LKR වලට convert වෙලා පෙන්නන්නේ.
    මොකද මේකට කරන්නේ? USD වලින්ම ගන්න විදියක් නැද්ද?
     
    Last edited:

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    xxx

    මචන්ලා, මට Malaysian Paypal එකක් තියෙනවා, වෙනදට මම HNB visa card එකට withdraw කලාම මගේ USD RFC account එකට USD වලින්ම සල්ලි එනවා, එත් අද withdraw කරන්න යනකොට පෙන්නන්නේ LKR වලින්. මොකද මේකට කරන්නේ? USD වලින්ම ගන්න විදියක් නැද්ද?




    conversion wela neda enna....uba USD 300 withdrwal karaharama , doller 300 ma enna na neda ?