Paypal+Internet Data

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    Pay pal සජිත්ගෙන්
    දුරකථන බදු ක්‍රීඩා නාලිකා බදු අඩු කිරීම ගෝඨාගෙන්
    ================================

    සන්නිවේදන පහසුකම් සහ අන්තර්ජාලය සම්බන්ධව මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති ප්‍රධාන පක්ෂ දෙකෙන් ඡන්ද දායකයන් වෙත පොරොන්දු දෙකක් මේ වනවිට ලබා දී ඇත.

    ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජයග්‍රහණය කළහොත් දැනට අන්තර්ජාල ගණුදෙනු සඳහා භාවිත කරන pay pal පහසුකම ලංකාව සඳහා ලබා දීමට කටයුතු කරන බව අජිත්.පී පෙරේරා අමාත්‍යවරයා සිය face book ගිණුමේ සටහන් කොට තිබේ.

    එසේම දුරකථන, රූපවාහිනී සේවා ඇතුළු සන්නිවේදන සේවා මත පැනවූ බද්ද සහ ක්‍රීඩා නාලිකා මත පැනවූ බද්ද තම පාලනයක් යටතේ ඉවත් කරන බව ගෝඨාභය රාජපක්ෂ මහතා අද පැවැති ජන හමුවක දී පවසා තිබේ.



    Read More : https://www.facebook.com/yenura.anjitha.3/posts/561139367957738

    :shocked::lol: