මචන්ස් ලා මොකක්ද මේ දවස් වල යන මේ paypal කසු කුසුව. මගේ තියෙන්නෙත් මැලේසියන් paypal එකක් . එකට පෙයෝනියර් කාර්ඩ් එක add කරලා තියෙන්නේ. මගෙනම් සල්ලි කාර්ඩ් එකට එනවා ප්‍රශ්නයක් නැතුව.