PayPal limit එක අයින් කරන්න Virtual credit card එකකින් පුලුවන් වෙයිද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    PayPal limit එක අයින් කරන්න Virtual credit card එකකින් පුලුවන් වෙයිද?

    මගෙ එක PayPal account එකක් limit වෙලා තියෙන්නෙ. මම එක හදල තියෙන්නෙ සල්ලි එකතු කරන්න විතරයි. එකෙ මම verify කරල නෑ. එක UK address එකකට හදල තියෙන්නෙ. ඒ හින්ද HNB card එකකින් verify කරන්න බෑ නෙද?

    PayPal එකෙන් කියන්නෙ Validate your Account Information කියල. එකට මට කරන්නෙ කියන්නෙ මෙ එකකින් එකක්. Confirm location (Credit card), Photo ID, Provide proof of address.

    මම Virtual credit card එකක් දාල
    Confirm location ගොඩ දාගන්න පුලුවන් වෙයිද? දැනට මෙ account එකෙ US $40 ක් තියනව.

    මම මෙ "paypal vcc" card එක බැලුව එක හොදයිද? මොනවද හොද VCC cards?
    :D

    දන්නෙ නැත්තම් bump එකක් හරි දාන්න +rep එකක් දෙන්නම්.

    PayPal.png

    PayPal2.png

    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    machan echcharama danne na... magenam aulak na ban .. eka dawasak veryfy seen ekak awa documents upload kalama hari giya
    ඔව් මචන් මගෙ අනික් account එක Sampath web card එකෙන් verify කරල තියෙන්නෙ. මොනවද බන් upload කරපු documents?
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    mageth HNB card eka verify karp paypal eka $45 ekak limit una .. eka hadla tibbay malayasiya dala.. Address proof dunna tawam hari giye naa.. makata hetawa ekama IP ekan Paypal 2kat log weema ... nitarama paypal ekata Log weema, kuda mudal pramanayan witing wita laba ganeema ha Send kireema saha Cookies Clear nokireema... oya tika gana wimasillen inna yaluwa
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    mageth HNB card eka verify karp paypal eka $45 ekak limit una .. eka hadla tibbay malayasiya dala.. Address proof dunna tawam hari giye naa.. makata hetawa ekama IP ekan Paypal 2kat log weema ... nitarama paypal ekata Log weema, kuda mudal pramanayan witing wita laba ganeema ha Send kireema saha Cookies Clear nokireema... oya tika gana wimasillen inna yaluwa
    මම ඔය account එක හැදුවෙ VPN connection එකකින්, log වෙන්නෙත් VPN connection එකකින්. අනෙ මන්ද. මගෙ US$5 ට limit වෙලා තියෙන්නෙ. දැන්නම් limit එක අයින් කරපු ගමන් සල්ලි ගන්න පුලුවන් තත්වෙ ඉන්නෙ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Okata nam mokak hari bill ekak wage photoshop karala thama dana wene ban. uba UK dala hadala nisa tikak wade darunu wei da manda godak katiya Malaysia dala ne hadane.
    එහෙම කරන්න බෑනෙ බන්. මට මොන UK ද. මම එකයි virtual credit card එකක් කින් වැඩෙ කරන්න බැලුවෙ.:D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    එහෙම කරන්න බෑනෙ බන්. මට මොන UK ද. මම එකයි virtual credit card එකක් කින් වැඩෙ කරන්න බැලුවෙ.:D

    VCC ekakin ubata address verify karanna be, check ur inbox :)