Accept කරනවා මචන්, එක අවුලක් නැ.. එත් මෙ account එක තියෙන්නෙ මුට නෙමේලු, කටාර් වලලු, ඔතන ඊලගට වෙනෙ එකම එක දෙයයි.. මූ document ටික submit කරපු ගමන් උන් review කරලා මුගෙ funds නිදහස් කරනවා, හැබැයි ඒ එක්කම මුට මේල් එකක් එවනවා මෙහෙම.. " you're no longer resident of Quatar Please close this account and open a paypal account in Sri Lanka to do further transaction"blaa.. blaa.. blaa.. .. අන්න එතකොට කරන්න තියන හොදම වැඩේ account එක close කරන එක.. මොකද දවස් තුන හතරකින් මූ ඒකත් අහන්නෙ නැතුව transaction කරලා තිබුනොත් ආයේ සමාවක් නැ..Ebay ekata aulalk naha uba Drop shipping karata ... ali express site eke oya item welata Pay karapu invoice wala screenshot ywanta ... ewa Accept karanwa ...
habi issella uba PayPal ekata call karanta .. eka thamaa hodama vidiya ... ita passe illana document ywanta ...
හරි දැන් මට කියපන්කො, උබේ account එක limit උනේ, buyer කෙනෙක් කරපු payment එකක් නිසාද? නැත්ත්ම් උබ retail එකක්කුට කරපු payment එකක් නිසාද?
දැන් වෙච්ච දේ උනා.. උබට දැන් බය වෙන්න දෙයක් නැ.. උබ ඔක verify නම්, ඔය detail ටික යවපන්.. ඊට පස්සෙ එක්කො දවසක් දෙකක් ඇතුලත හරි යයි.. එහෙම නැති උනොත් lifetime ban එකක් එක්ක 180 days වලින් funds release වෙයි.
Accept කරනවා මචන්, එක අවුලක් නැ.. එත් මෙ account එක තියෙන්නෙ මුට නෙමේලු, කටාර් වලලු, ඔතන ඊලගට වෙනෙ එකම එක දෙයයි.. මූ document ටික submit කරපු ගමන් උන් review කරලා මුගෙ funds නිදහස් කරනවා, හැබැයි ඒ එක්කම මුට මේල් එකක් එවනවා මෙහෙම.. " you're no longer resident of Quatar Please close this account and open a paypal account in Sri Lanka to do further transaction"blaa.. blaa.. blaa.. .. අන්න එතකොට කරන්න තියන හොදම වැඩේ account එක close කරන එක.. මොකද දවස් තුන හතරකින් මූ ඒකත් අහන්නෙ නැතුව transaction කරලා තිබුනොත් ආයේ සමාවක් නැ..
dawas 180k athulatawat ganna puluwanda..ban..sellamak newei laksha 3k withara..
relese karagaththanam aulak..na..balamuko..tama pacific..ude 4..6 wechchi gaman mama call ekak dala balannam...
thanks..macho..mata mala panne...hena aulaka inne ban..anika..mama polu thiynna hitan newei sell karanne..
උබට සැක නම් මෙන්න proofthanks..machan..help walata..help ekak dennwat kattiya inna eka..sathutui..pissu wage ban..repak wat denna widihak na..mama passe rep dennam...