Paypal Limited Help

Leo_D

Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    එකම pc එකෙන් ඔය account දෙකටම Log උන එක තමා ප්‍රශ්නෙ. ලංකාවෙ විදියට හදපු paypal account දෙකකට එකම pc එකකින් log උනාට නම් අවුලක් නෑ. ඔය දෙකම හදල තියෙන්නෙ වෙන රටක විදියටනෙ. ඔයා කියන විදියට අන්තිමට සල්ලි ටික තිබිල තියෙන්නෙ us account එකේ නේද? Malaysian එක විතරයි නේද limit උනා කිව්වෙ. us account එකත් limit උනාද?
    ow machan us account eke salli thiyenne eken payoneer ekata gaddi thamyi scene eka une. US eka machan verified una. US account eka paththen monawahari karaganna puluwan wei neda?
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    Naha machan card eka link karaddi you cannot add your bank account now kiyala watenawa hamathissema dawas 6k withara try karala thamyi usa ekak hadagaththe

    එතනම වැඩේ ජබුක්නේ බන්. ලංකාවේ බැංකු වලට සල්ලි ගන්නවට වාඩා payoneer වැඩේ සේප් මටනම්. උඹ අනාගන. දැන් ඔය කාර්ඩ් එක වෙන එකවුන්ට් එකකට ඇඩ් කරත් ටොෆිය සෙට් වෙනවා.
     
    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    එතනම වැඩේ ජබුක්නේ බන්. ලංකාවේ බැංකු වලට සල්ලි ගන්නවට වාඩා payoneer වැඩේ සේප් මටනම්. උඹ අනාගන. දැන් ඔය කාර්ඩ් එක වෙන එකවුන්ට් එකකට ඇඩ් කරත් ටොෆිය සෙට් වෙනවා.
    lankawe bank walata ganna giye naha machan payoneer eka link karaddi thamyi oya error eka aawe
     
    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    පැටියා;15243843 said:
    උඹට සිංහල තේරෙනවද? සිංහල තෙරියමා?
    Payoneer Card එක Paypal එකට ඇඩ් කරලා Paypal Funds withdraw කරන්න බෑ.
    තෙරියා? :rofl:
    ahh ehemada ekak danne naha ban..
    ethakota payoneer eka link karala salli ganne kohomada kattiya??
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    card eke link karaddi paypal eken card eketa fund ekek widihata code ekak ewana. e processes eke hariyata krada uba? mageth malaysian paypal ekak thynne. dan awrudu 3kata kitii. paypal money payoneer ekan adinna patan aran.

    බේගල් ඇදබාන්න එපා යකෝ. Payoneer Mastercard එකට උඹ Malaysian Paypal එකේ සල්ලි විඩ්‍රෝ කරනවා? පලයං බං යන්න බේගල් ඇදබාන්නෙ නැතුව :rofl:

    7085_459707150789499_1143346296_n.jpg
     
    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    patiyo umba ggawa malaysian documets nadda mata wenas karala yawanna?
    nathnam mama athhtama kiyala daannada?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ahh ehemada ekak danne naha ban..
    ethakota payoneer eka link karala salli ganne kohomada kattiya??

    Payoneer එකෙන් USA BANK ACCOUNT එකක දෙනවා. ඒකටයි අපි සල්ලි විඩ්‍රෝ කරන්නෙ Paypal account එකෙන්. මම කලිනුත් කිවුවා පණ්ඩිතයට ඒදණ්ඩෙ යන්න බෑ කියලා. පංඩිත නොවී ටිකක් හොයලා බලන්නත මම දාපු ත්‍රෙඩ් එකකුත් ඇති ඔය ගැන. තව ගොඩක් ත්‍රෙඩ් එලකිරියෙ වැටිලා ඇති Payoneer කාඩ් එකෙන් paypal සල්ලි ගන්න විදි ගැන. :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    patiyo umba ggawa malaysian documets nadda mata wenas karala yawanna?
    nathnam mama athhtama kiyala daannada?

    උඹ Call කරලා කියපං උඹ ඒ දවස් වල Malaysia වල හිටියෙ දැං ලංකාවෙ ඉන්නෙ කියලා.
    ගොඩක් වෙලාවට Address Proof එහෙම ඕනෙ වෙන්නෙ නෑ බං හරියට ටෝක් කර ගත්තොත්.
    USA Number එකකට කතාකරපං සිංගපූරුවෙ එවුන් කතාකරන ඒව තේරෙන්නෙ නෑ :rofl:
     
    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    පැටියා;15243880 said:
    Payoneer එකෙන් USA BANK ACCOUNT එකක දෙනවා. ඒකටයි අපි සල්ලි විඩ්‍රෝ කරන්නෙ Paypal account එකෙන්. මම කලිනුත් කිවුවා පණ්ඩිතයට ඒදණ්ඩෙ යන්න බෑ කියලා. පංඩිත නොවී ටිකක් හොයලා බලන්නත මම දාපු ත්‍රෙඩ් එකකුත් ඇති ඔය ගැන. තව ගොඩක් ත්‍රෙඩ් එලකිරියෙ වැටිලා ඇති Payoneer කාඩ් එකෙන් paypal සල්ලි ගන්න විදි ගැන. :P
    Man okak danne naha ban. elakiri ekenuth oya parana thread balala thamayi oya tika hari karagaththe.
    Baninne nathuwa mekata wisadumak dipanko :sorry:
     
    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    පැටියා;15243895 said:
    උඹ Call කරලා කියපං උඹ ඒ දවස් වල Malaysia වල හිටියෙ දැං ලංකාවෙ ඉන්නෙ කියලා.
    ගොඩක් වෙලාවට Address Proof එහෙම ඕනෙ වෙන්නෙ නෑ බං හරියට ටෝක් කර ගත්තොත්.
    USA Number එකකට කතාකරපං සිංගපූරුවෙ එවුන් කතාකරන ඒව තේරෙන්නෙ නෑ :rofl:
    cl karanna gihin kela weida danneth naha :baffled:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Man okak danne naha ban. elakiri ekenuth oya parana thread balala thamayi oya tika hari karagaththe.
    Baninne nathuwa mekata wisadumak dipanko :sorry:

    Call කරපං Malaysian එකේ ලිමිට් අයින් කර ගන්න. ඊට පස්සෙ transaction එක complete උනොත් Payoneer Bank Account එක US Paypal එකට ඇඩ් කරලා සල්ලි ටික ගනිං.
    Malaysian එකේ ලිමිට් අයින් කර ගන්න බැරි වුනොත් දවස් 180 ටොපිය කන්න වෙයි :yes:
     
    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    පැටියා;15243947 said:

    Hmmm cl karala balannam. Umba kiyanne unge malaysian number ekata cl karanna epa kiyalada?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Hmmm cl karala balannam. Umba kiyanne unge malaysian number ekata cl karanna epa kiyalada?

    නිකං මොකටද අතිං කයිට් කර ගන්නෙ. ඔය රීජන් එකට සිංගපූරු පේපෑල් එකෙන් කස්ටමර් සර්විස් දෙන්නෙ. උඹට විනාඩියකට රු18 වගේ යයි. ඊට වඩා හොඳ නැද්ද US Toll Free Number එකකට Skype වලින් Free කතාකරන එක. අනික උං කියන්නෙ මොකක්ද කියල වත් තේරුම් ගන්න පුලුවන්. Singapore එකේ ඉන්නෙ චීන්නුද කොහෙද :rolleyes:
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    උබ එකවුන්ට් 1ක හදද්දී දුන්නු තොරතුරු වල උන් ඉල්ලන ඒවාට prof යවපන්.pass port 1කෙ මොබයිල් ෆොන් බිල,ඩ්‍රයිවින් ලය්සන් එක(එක ඉංග්‍රීසියෙන් තියන නිසා) ඊට පස්සේ රිසොල්ව් වෙනවා. මම නම් ලිමිට් වෙලා ගොඩ දාගත්තා.
     
    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    උබ එකවුන්ට් 1ක හදද්දී දුන්නු තොරතුරු වල උන් ඉල්ලන ඒවාට prof යවපන්.pass port 1කෙ මොබයිල් ෆොන් බිල,ඩ්‍රයිවින් ලය්සන් එක(එක ඉංග්‍රීසියෙන් තියන නිසා) ඊට පස්සේ රිසොල්ව් වෙනවා. මම නම් ලිමිට් වෙලා ගොඩ දාගත්තා.

    Ithin machan ewa lankawe ewane thiyenne.. umba kiyanne edit nokara yawanna kiyalada?
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    පැටියා;15243861 said:
    බේගල් ඇදබාන්න එපා යකෝ. Payoneer Mastercard එකට උඹ Malaysian Paypal එකේ සල්ලි විඩ්‍රෝ කරනවා? පලයං බං යන්න බේගල් ඇදබාන්නෙ නැතුව :rofl:

    7085_459707150789499_1143346296_n.jpg

    කාර්ඩ් / එකවුන්ට් පැටලුනා :P.
    ඕව්. US එකවුන්ට් එකට Malaysian Paypal එකේන් සල්ලි විඩ්‍රෝ කරනවා.

    223176_573457392705827_326255747_n.png