Paypal Malaysia

cheecha007

Well-known member
  • Nov 26, 2014
    761
    493
    63
    2mr8utg.png

    බොක්කලා

    Malaysian විදියට paypal account එක හදන විදිය කියල දෙන්න පුලුවන්ද,
    මොනවද දෙන්න ඕන හරි/වැරදි විස්‌තර, phone එක verify කරන්නෙ කොහොමද

    ජයවේවා...!
     
    Last edited:

    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    Country= Malaysia
    Nationality= Sri Lankan
    මං හැදුවෙ අවුරුදු කීපයකට කලින්. බොරු ඇඩ්‍රස්, බොරු විස්තර. ඉතින් බොරුවෙන් කරන කොට ඔක්කොම බොරුවෙන්ම කරන්ට ඕනෙ. බොරු එකවුන්ට් එකේ ඇත්ත විස්තර දාලා කේස් එකක් උනොත් අපි නම් දන්නෑ.
    මං ඒක භාවිතා කරේ buyincoins.com, dx.com වලින් බඩු ගන්ට විතරයි. ඊබේ වලට ගාව ගන්ට එපා, ඊබේ එකයි පේපැල් එකයි දෙකක් නෙමේ එකක් කියලා මං අහලා තියෙනවා.
    http://iplusblog.com/ එකත් බලපන්. වැදගත් දේවල් තියෙනවා.
    අලුත් විස්තර කොහොමද දන්නෑ.
     
    Thanks bro