මටත් Malaysian paypal account එකක් තියනවා ගොඩක් කාලෙකට ඉස්සර හදපු එකක්
දැන් කතාවක් තියනවා නේ ? paypal එකේ තියන සල්ලි HNB එකට ගන්න පුලවන් කියල
මම මෙතන අදහස් කරන්නේ paypal සල්ලි HNB account එකට මාරු කරන්න (paypal $ රුපියල් කරගන්න) දැන් ක්‍රමයක් තියනවා? කියල නැතුව paypal වලට withdrawal කරන එක නොවයි
මේක ඇත්තද දන්න අය ඉන්නවනම් කියන්න කෝ වැඩි විස්තර
මෙහෙම කතාවක් දැන් යනවා එකයි ඇහුවේ මේක මට විතරක් නොවයි මේ ගැන දැනගන්න ඕනේ හැමෝටම උදව්වක් වෙයි

Last edited:

Malysian PP withdraw gana elakiri threads 300+ athi ban search karala balanna.