Paypal Money

siripala

Member
Oct 10, 2006
2,869
442
0
මචන්ලා මට PayPal $ 150 ඕන වෙලා තියනවා. මම රුපියල් 130 ගානේ ගන්නවා. හදිසියකට ඕන වෙලා තියන්න. කගේ හරි ළඟ තියනවනම් කියන්න.නොම්මරෙත් එක්ක කියන්න . හැබයි දවස් 4 කින් තමයි ගෙවන්න වෙන්න.