Paypal + MoneyBookers

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    Paypal වල සල්ලි MoneyBookers එකට ගන්න බැරිද මචන්ලා? ගන්න ක්‍රමයක්වත් තියෙනවනම් කියන්න ........ :(
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Direct method එකක් නම් දැන්නැහැ මචන්, මම හිතන්නේ එහෙම එකක් නැහැ..
    ඒත් එහෙන් මෙහෙන් ගන්න විදි තියනව , ඒවගෙන් සල්ලි එනකොට කීයක් ඉතුරු වේයිද කියන එකයි ප්‍රශ්නේ.. :P
    හොදම දේ කවුරු හරි එක්ක exchange කරගන්න එකයි මචන්
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    ඔන්න BUMP එකක් ....ඕව ගැන නොදනිමි මචෝ...


    Thanks machan !!

    Direct method එකක් නම් දැන්නැහැ මචන්, මම හිතන්නේ එහෙම එකක් නැහැ..
    ඒත් එහෙන් මෙහෙන් ගන්න විදි තියනව , ඒවගෙන් සල්ලි එනකොට කීයක් ඉතුරු වේයිද කියන එකයි ප්‍රශ්නේ.. :P
    හොදම දේ කවුරු හරි එක්ක exchange කරගන්න එකයි මචන්


    exchange karaganna ona welawaka kastiya idida machan :(
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    thiyanawa,,,exchage rate +paypal cost(u$5) dana one.....after lankawa di bank charge dana one.(u$1= rs 8k wage)..okkoma chargers u$15 wage yanawa......