paypal or payza

Ironwingz

Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    පැටියා;15887777 said:
    ඉතිං ඔය හැම එකටම කලින් ඔය සල්ලි ටික පේපෑල් එකවුන්ට් එකට ගන්න එපැයි. ඊට පස්සෙනෙ payoneer කාඩ් එකට ගන්න වෙන්නෙ.

    ලංකාවෙ පේපෑල් එකවුන්ට් එකකට කොයි විදියකින් වත් සල්ලි ගන්න විදියක් නෑ :no:

    ow machan mata thgerenava siddiya..... :) thank u veva...... elakiriye umbala loku udavvak kale mata..... :) Jayaveva :)
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    මාව දැණුවත් කරපු හැම කෙනෙක්ටම ස්තුතිවන්ත වෙනවා..... :) Malaysian account එකක් හදාගන්නම් මචං මං , උඹල හැමෝටම ගොඩක් පින්....... :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මාව දැණුවත් කරපු හැම කෙනෙක්ටම ස්තුතිවන්ත වෙනවා..... :) Malaysian account එකක් හදාගන්නම් මචං මං , උඹල හැමෝටම ගොඩක් පින්....... :)
    මැලේසියන් PP හදද්දී මතක ඇතුව merchant ඇකවුන්ට් එකක් හදාගන්න.
    මේකේ ත්‍රෙඩ් ගොඩක් ඔය දාලා තියෙන්නේ කරන විදිය පෙන්නලා..
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    මැලේසියන් PP හදද්දී මතක ඇතුව merchant ඇකවුන්ට් එකක් හදාගන්න.
    මේකේ ත්‍රෙඩ් ගොඩක් ඔය දාලා තියෙන්නේ කරන විදිය පෙන්නලා..

    thank you bro :)