Paypal Paymment Help

dragon119

Active member
  • Dec 25, 2017
    401
    214
    43
    Paypal හරහා USD 20ka Payment එකක් කලා මගේ Bank Account eken Rs.3361.76k කපාගෙන , ඒවගේ ගානක් කපාගෙන තියෙන්නේ ඇයි? USD 1k = Rs.168 වගේ rate එකක් paypal walin kapagena. සාමාන්‍ය Rate eka 1USD = Rs.161k වගේ නේද ? , paypal වලින් ගෙවනකොට සාමාන්‍ය rate එකට වඩා වැඩි ගානක් කපාගන්නවද ? drict Card එකෙන් Payment එක කලා නම් USd 1 ට Rs.161k වගේද කැපෙන්නේ? දන්නා කෙනෙක් පැහැදිලි කරලා දෙනවද ? Paypal හරහා ගෙවන එක පාඩුයි වගේ
     

    dragon119

    Active member
  • Dec 25, 2017
    401
    214
    43
    රෝසි ආච්චි;23576686 said:
    20 usd = 3229 + paypal fee

    thanks bn unge invoice eke paypal chages kiyala dala ne , yatinpodiyata thiyanawa charge karanawa kiyala, card eken direct gewwoth bank ekenuth owage ganak gananwada? mage com bank thiyenne