දන්න කවුරුහරි මට විස්තරයක් දෙනවද මේ ගැන...?
මම Paypal Account එකක් හැදුවා. ඒකට Link කරන්න මම Sampath Web Card එකක් ගත්තා. ඒක Paypal එකට අලුතින් Card එක Add කරන්න යනකොට උඩින් ගහල තියෙනව....
Debit Cards (also called check cards, ATM cards, or banking cards) are accepted if they have a Visa or MasterCard logo.
මට දැන් තියෙන ප්‍රශ්නෙ මේකයි...
මට Sampath Debit Card එකකුත් තියෙනව. එතකොට මට ඒක Link කරන්න බැරිද Paypal Account එකට...?
අනිත් එක... Card Verification Number එකක් ඉල්ලල තියෙනව... Sampath Web Card එකේ එහෙම Number එකක් නැහැ. ඒක කොහොමද දැනගන්නෙ....?
Please Help ???

card ekak gahuwoth anik ATM walin salli ganna, lankawa athule shopping yanna e standard ekata anith dewal hadanna wenawa.