PayPal Re found බැංකුවට වැටෙන්න
යාලුවනේ මම කොරියාවේ වැඩ කරන්නෙ මෙහේ අංක එකේ shopping site එක තමයි
Gmarkrt කියන්නෙ මම නිතර ඕකෙන් බඩු ගෙන්න ගන්නවා
PayPal එක හරහා තමයි මුදල් ගෙව්වෙ papal එකට ලංකාවේ HNB Debit කාඩ් එකක් Link කරලා තියෙන්නෙ
පහුගිය දවසක මම දාපු ඕඩර් එකක් Seller විසින් Cancal කරලා සල්ලි Paypal එකට Refound කරලා
දැන් එකේ මෙහමෙ තියනවා
ඉතින් මේ සල්ලි ආයෙත් මගේ බැංකු ගිණුමට වැටෙනවද ? කොච්චර දවසක් යනවද
මට මෙහෙම කලින් වෙලා නැති නිසා තේරුමක් නෑ
දන්න කෙනෙක් කියල දෙන්න
PayPal එක Korean විදියට හදල තියෙන්නෙ