PayPal Refund Help

sunilT

Well-known member
  • Dec 10, 2014
    1,867
    656
    113
    මට පෙරේද පේපැල් එකට refund එකක් අවා ඒ ආපු refund එකෙන් අද බඩු වගයක් online
    order කරන්න ගියා එතකොට වෙන card add කරන්න කියල එනවනේ මගේ card එකේ සල්ලි නැ
    එතකොට මට මේ refund එකෙන් මුකුත් ගන්න බැරිද

    මේගැන දන්න කවුරු හරි උදව්වක් කරනවද........
     
    • Like
    Reactions: manjulabw

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,867
    656
    113
    bump mcn
    man hithanne salli wetenna tika dawasak yanawa..
    Thanks......
    11.gif

    rep+
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Refund eken badu ganna ba bn. mokada A salli account ekata newe yanne payment eka karapu card ekata. A salli card ekata giyaata passe puluwan ubata aapahu A salli walin badu ganna. :yes:
     
    • Like
    Reactions: sunilT