....
මචං මට GoDaddy එකෙන් refund එකක් ගන්න ඕන..මම use කරන්නේ paypal (HNB Debit එක ලින්ක් කරලා).. දැන් මම refund එක ඉල්ලුවම උන් refund කරන්නේ අපේ paypal එකටනේ..එතකොට මට ඒක cash විදියට ගන්න බෑ නේද? ලංකාවේ paypal සල්ලි ගන්න සපෝට් කරන්නේ නැති නිසා. paypal එකේම තියාගෙන වෙන දේකට යූස් කරන්න නේද වෙන්නේ?
පොඩ්ඩක් මේ ගැන දන්න උන් පැහැදිලි කරපං.අනික් උන් බම්ප් එකක් දාපන් මචෝ