Paypal වලින් සල්ලි බෑන්ක් එකවුන්ට් එකකට ට්‍රාන්ස්ෆර් කරන්න දැන් පුළුවන්ද කියල කවුරුවත් දන්නවද? :nerd: ලංකාවට සල්ලි ගෙන්න ගද්දි අඩුවෙන්ම කැපෙන්නේ payapal ද skrillද?