දන්න එකෙක් ඉන්නවනම් කියල දියන් සහෝ මෙන්න මේක මට
කොහොමද
2020 අවුරුද්දෙදි
ලංකාවෙ ඉදගෙන හරියට Paypal එකවුන්ට් එකක් හදාගන්නෙ
සල්ලි යවන්න සහ ගෙන්න ගන්න
ඒ එක්කම මට කියපං මම VPN එකක් දාගෙන (සල්ලි දීල අරගත්ත) PayPal එකක් හැදුවොත් හරියයිද?
ලංකාවට Youtube සහ E commerce වෙබ් සයිට් වලින් ලැබෙන ආදායම ගේන්න තියෙන හොදම විදි මොනාද...?
දන්න හොදම විදිය සහ උබල කරගෙන යන විදිය කියල දියන් සහෝ පිං

. දන්න දෙයක් ඇහුවාම උත්තර දීපන් 