125000 කට ඇරලා

netnet

Well-known member
  • Oct 6, 2016
    9,569
    8,311
    113
    මිට්ටනි. දන්න එකෙක් ලැප් එකක් විකුනන්න දාල ඉක්මන් එකේ. පස්සේ මූට කෝල් එකක් ඇවිත් එකෙක් අහල ඇඩ්වාන්ස් එකක් දාන්නම් කාටවත් දෙන්න එපා කියල මූ පොන්නයා හා කියල ටික වෙලාවකින් අරූ කෝල් එකක් අරන් ඇහුවලු සල්ලි ආවනේ කියලා 😁 මූ නැහැනේ කියලා. ආ එහෙනම් ඔන්න ඔන කෝර්ඩ් එක දෙන්නකෝ ආපු කිව්වලු. මූ දුන්න සැනින් එකවුන්ට් එකේ තිබ්බ 130000 දෙපාරකට අරන්. මට දන්න එකෙක් කියපන් එන ඔ ටී පී එකෙන් සල්ලි අදින එකා එකවුන්ට් එකේ තියෙන ගාන බලල සල්ලි අදින්නේ කොහොමද කියල. උබලට කියන්නේ බඩුවක් කොහේ හරි විකුනන්න දානවනම් හොදම මීටරෙන් ඉදපන් ව්සේසයෙන් ගෙදර ඉන්න අයත් දැනුවත් කරපන්. ජය
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,346
    15,573
    113
    OTP එක වෙන එකෙක්ට දෙන්න තරම් ගොන් හරක් ආශ්‍රය කරන්න එපා බන්.
    උට කියපන් lesson එකේ කෝස්ට් 130k කියලා හිතාගන්න කියලා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,157
    99,754
    113
    උබ දන්න එකාව ආයේ ආශ්‍රය කරන්න එපා.

    ඔය message එකේ උඩින්ම එන්නේ මේක කාටවත් දෙන්න එපා කියලමයි.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,154
    7,682
    113
    https://www.lankapay.net/en/for-you/justpay

    මිට්ටනි. දන්න එකෙක් ලැප් එකක් විකුනන්න දාල ඉක්මන් එකේ. පස්සේ මූට කෝල් එකක් ඇවිත් එකෙක් අහල ඇඩ්වාන්ස් එකක් දාන්නම් කාටවත් දෙන්න එපා කියල මූ පොන්නයා හා කියල ටික වෙලාවකින් අරූ කෝල් එකක් අරන් ඇහුවලු සල්ලි ආවනේ කියලා 😁 මූ නැහැනේ කියලා. ආ එහෙනම් ඔන්න ඔන කෝර්ඩ් එක දෙන්නකෝ ආපු කිව්වලු. මූ දුන්න සැනින් එකවුන්ට් එකේ තිබ්බ 130000 දෙපාරකට අරන්. මට දන්න එකෙක් කියපන් එන ඔ ටී පී එකෙන් සල්ලි අදින එකා එකවුන්ට් එකේ තියෙන ගාන බලල සල්ලි අදින්නේ කොහොමද කියල. උබලට කියන්නේ බඩුවක් කොහේ හරි විකුනන්න දානවනම් හොදම මීටරෙන් ඉදපන් ව්සේසයෙන් ගෙදර ඉන්න අයත් දැනුවත් කරපන්. ජය
    ube naya karayekda.. naya denna beruwa kiwa boruwak wennath puluwan

    image.png

    ------ Post added on Jul 11, 2024 at 12:11 PM
     
    Last edited:
    • Like
    Reactions: KrishanL89

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එකවුන්ට් එකේ තිබ්බ 130000 දෙපාරකට අරන්.

    single OTP eke 2 times ganne kohomada gono, ube yaluwa ubawa gona karala
     
    • Like
    Reactions: ehazard

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    එකවුන්ට් එකේ තිබ්බ 130000 දෙපාරකට අරන්.

    single OTP eke 2 times ganne kohomada gono, ube yaluwa ubawa gona karala
    සමහර බැංකු වල එකම සෙශන් එකේ ඉදන් කරනකොට එකම otp එක වැඩ .
    ඉස්සර සම්පත් එකෙත් ඕක තිබ්බා
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,154
    7,682
    113
    එකවුන්ට් එකේ තිබ්බ 130000 දෙපාරකට අරන්.

    single OTP eke 2 times ganne kohomada gono, ube yaluwa ubawa gona karala
    JUST PAY APP ekakata Thamange nowena bank account ekak unath add karagan puluwan. Bank acc + OTP use karala.. next transaction walata otp ona nathuwa athi.

    banks nowena company walath justpay apps tiyenawa.. ewa wala security adui mn hithanne..

    bank justpay apps : flash,wepay,solo etc

    image.png
     
    Last edited:
    • Like
    Reactions: netnet

    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,604
    113
    ආශ්චර්යමත් රටක
    එකවුන්ට් එකේ තිබ්බ 130000 දෙපාරකට අරන්.

    single OTP eke 2 times ganne kohomada gono, ube yaluwa ubawa gona karala

    Single OTP eken transactions 2k or keepayak karanna puluwan Sampath eke. Session eka end wenne nattan ekama puluwan.

    Habai mata tiyena prashne ai 130,000 k wage ganak 2parakata ganne kiyala 🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සමහර බැංකු වල එකම සෙශන් එකේ ඉදන් කරනකොට එකම otp එක වැඩ .
    ඉස්සර සම්පත් එකෙත් ඕක තිබ්බා
    JUST PAY APP ekakata Thamange nowena bank account ekak unath add karagan puluwan. Bank acc + OTP use karala.. next transaction walata otp ona nathuwa athi.

    banks nowena company walath justpay apps tiyenawa.. ewa wala security adui mn hithanne..

    bank justpay apps : flash,wepay,solo etc

    eka unsafe case ekak neda,
    anika OTP ekata valid minitues nedda lake pankawe?

    Single OTP eken transactions 2k or keepayak karanna puluwan Sampath eke. Session eka end wenne nattan ekama puluwan.

    Habai mata tiyena prashne ai 130,000 k wage ganak 2parakata ganne kiyala 🤣
    eka unsafe case ekak neda,
    anika OTP ekata valid minitues nedda lake pankawe?
    ------ Post added on Jul 11, 2024 at 12:25 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,604
    113
    ආශ්චර්යමත් රටක
    eka unsafe case ekak neda,
    anika OTP ekata valid minitues nedda lake pankawe?

    eka unsafe case ekak neda,
    anika OTP ekata valid minitues nedda lake pankawe?
    ------ Post added on Jul 11, 2024 at 12:25 PM

    Ane manda ban. Mata nan hithenne na eka unsafe kiyala. Mokada session eka active tiyenakan witarane ekama OTP eken puluwan. Mukuthma nokaroth session eka active tiyenne podi welawai. Winadi keepayak wage. Page ekak hari refresh karoth time eka extend wenawa.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Ane manda ban. Mata nan hithenne na eka unsafe kiyala. Mokada session eka active tiyenakan witarane ekama OTP eken puluwan. Mukuthma nokaroth session eka active tiyenne podi welawai. Winadi keepayak wage. Page ekak hari refresh karoth time eka extend wenawa.

    habai mehe nam OTP eka 15 or 30 sec witharia.
    anika 2 times withdraw karanna nam, apahu process eka mula idan yanna ona ethakota OTP nathuwa puluwanda